යහපාලන ආණ්ඩුව වෘෂන කෝෂ තත්වයටම කුජීත වෙලා..

December 14, 2016 at 7:07 am | lanka C news
යහපාලන ආණ්ඩුව වෘෂන කෝෂ තත්වයටම කුජීත වෙලා..

යහපාලනය කියන මේ ආණ්ඩුව වෘෂණ කෝෂ ගැන කතා කිරීමට තරමේ මේ කුජීත තත්වය ඇද වැටී තිබෙන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමට ශක්‌තිය ලැබේවා පතමින් ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරියේදී පැවති අධිෂ්ඨාන පූජාව අමතමින් උන්වහන්සේ මෙසේ කියා සිටියහ.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුලදීම පරාජය කරන බවද කී උන් වහන්සේ හැකිනම් පාර්ලිමේන්තුවේදී එය සම්මත කර පෙන්වන්නැයි ආණ්ඩුවට හා දෙමල සන්ධානයට අභියෝග කරන බවද පැවසූහ.

64 views