යහපාලන ආණ්ඩු සමයේ මහා භාණ්ඩාගාරයේ ආදායමත් කොල්ලකෑවා..- ජනාදිපතිගෙන් වත්මන් ආණ්ඩුවට ප‍්‍රබල චෝදනාවක්..

January 27, 2018 at 12:05 am | lanka C news
යහපාලන ආණ්ඩු සමයේ මහා භාණ්ඩාගාරයේ ආදායමත් කොල්ලකෑවා..- ජනාදිපතිගෙන් වත්මන් ආණ්ඩුවට ප‍්‍රබල චෝදනාවක්..

ගතවූ වසර තුන තුලදී රජයට ලැබිමට තිබූ ආදායම් කිසිදු අනුමැතියකින් තොරව පුද්ගලික සමාගම්වලට හරවාගෙන ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරයි.

එනිසා භාණ්ඩාගාරයට ලැබීමට තිබූ විශාල මුදලක් අහිමිව ගොස් ඇති බවද ඔහු පවසයි.

රජයටත් සම්බන්ධව සිටි හා සිටින පිරිසගේ ව්‍යාපාරයක් වලට වාසි අත්වන ලෙස මෙම කටයුත්ත සිදු කර ඇති බවද ජනාධිපතිවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්චාවේදීය.

112 views

35 Comments to “යහපාලන ආණ්ඩු සමයේ මහා භාණ්ඩාගාරයේ ආදායමත් කොල්ලකෑවා..- ජනාදිපතිගෙන් වත්මන් ආණ්ඩුවට ප‍්‍රබල චෝදනාවක්..”

  1. randima says:

    හිටන් මේවා බලාගෙන ඉඳන් අවුරුදු තුනක් තිස්සේ බම්බු ගැහුවද එහෙනං

  2. Tofi says:

    Dear Joint Opposition..

    What are doing to get rid of this man.

    Mr.Ex President..

    Please help us . Please,Please,Please….

    Aiyooooooooo Ape Rata Wanasenawa…

  3. Palitha says:

    “අන්දරේ නැවතත් විහිඵ සපයයි” පාලකයා තමන්ම බව අමතකද හිටං- – ? – දුවගෙ සමාගමටත් කොටස් ගියාද? හිටං

  4. Lanka mitra says:

    My3 metakang suruttu (gancha)gahalada hitiyea? Atsang karannea janathipathi? Suruttugahala tamai niyoga deela tiyannea.dang horunwa anda gaanawa raja karanda anea matanag pissu hadenawa mungea kataawalata.Rata giyaa ………!.

Main News