යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

February 7, 2020 at 5:30 pm | lanka C news
යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය

මේ බව හෙලි කරන ලද්දේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසිනි.

15,293 Viewers

7 Comments to “යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..”

  1. Ajith says:

    ඒ දවස්වල මහ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යංශයට ගෙනාපු Mercedes 600 මොඩල් Maybach කියන වාහනයට මොකද උනේ? දැන් ඉන්න ඇමති ජොනියා ලඟත් නැහැ. රු ලක්ෂ 2100ක් වෙනවලු V12 පෙට්‍රල් එන්ජිමක්ලු තියෙන්නේ.

    • ඩපයා says:

      වැරදි කොරපු උන් උසාවි දාලා වැරදි ඔප්පු කොරලා සදහටම හිරේ දැම්මේ නැත්තන් දෙපැත්තෙන් එකෙකුටවත් චන්දෙ දෙන්නේ නැහැ. මෙව්වා බොලා දෙගොල්ලොම එකතුවෙලා ජනතාව අන්දන්න පාර්ලිමේන්තුවේ කොරන ප්‍රෝඩා කියලා ජනතාව දැන් දන්නවා. දෙපැත්තේම ඉන්නේ ජනතාව ගැන නොහිතන උන්ගැන විතරක්ම හිතන අවජාතක හොර හැත්තක් කියලා ජනතාව දන්නවා.

  2. Gunadasa says:

    munta hamba une nathi nisa mun dan kaa gahanawa… okkoma ekai… kalakanni haththa…

  3. sri says:

    maru යහපාලනය

  4. Upul says:

    It is sad to see how SL politicians waste the tax payers money. This happened earlier, is happening now, and will happen in future. We are eager to see when this wastage will stop.

  5. Asa says:

    Y ape president vage venna bari?
    Dan Oya vaahana tika auction karanna thiyenne..
    President thavama use karanne Chanda kale acsses company eken ethumanta dunna vaahanaya.
    Hamadaama ekama bera pade gahanne nathuva ovatika vikunuvanan hari.
    Oya harak tikata sapa adu unaamavath Oya ministers pattan valata porakana eka navathie.

Main News