යහපාලන කොඩිවිනය නිසා අප පැරදුනා.. එහි වගකීම් සම්පුර්ණයෙන්ම රනිල් වික‍්‍රමසිංහ දැරිය යුතුයි..- ෆොන්සේකා

January 6, 2020 at 1:20 pm | lanka C news
යහපාලන කොඩිවිනය නිසා අප පැරදුනා.. එහි වගකීම් සම්පුර්ණයෙන්ම රනිල් වික‍්‍රමසිංහ දැරිය යුතුයි..- ෆොන්සේකා

යහපාලනය යනුවෙන් කොඩිවිනයක් කරේ දමාගෙන පසුගිය වසර කිහිපය තුළ තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ සඳහා සම්පූර්ණ වගකීම ගත යුත්තේ එවකට පැවති තම රජය බව ද ඔහු සඳහන් කළේය.

එයින්ද 99% වගකීම භාරගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පැවසුවේ ය.

පැවති තම රජය බොහෝ වැරදි කළ බවත් ඒවායේ ප්‍රතිඵල අවසානය නෙලා ගැනීමට සිදුවූ බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

24,514 Viewers

11 Comments to “යහපාලන කොඩිවිනය නිසා අප පැරදුනා.. එහි වගකීම් සම්පුර්ණයෙන්ම රනිල් වික‍්‍රමසිංහ දැරිය යුතුයි..- ෆොන්සේකා”

  1. කිසිම කෙලෙහිගුණ යක් නැති ගුණ මකු මිනිහෙක් චන්ද 5000 ගන්න බැරුව පැරදුනේ එහෙම එකාව ජාතික ලැයිස්තුවෙන් අරං ඇමති කමත් දීලා දැන් රනිල් ට බනිනවා මූ නම් කලවැද්දා ම තමයි

    • වෙලේ විදානේ says:

      යහපාලනය නිසා මට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබුනා

    • වෙලේ විදානේ says:

      යහපාලනය නිසා මට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබුනා කියා රනිල්ට උදේ සවස හැමදාම වැදපන්.

  2. චන්ඩි මල්ලි says:

    රනිල් කරපු පලමුවෙනි වැරැද්ද තමයි තමුන් වගේ ගුණමකුවෙකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දුන්න එක. යූඇන්පියට විරුද්ධව පක්ෂයකින් ගම්පහෙන් ඡන්දෙ ඉල්ලලා පැරදුනාම යූඇන්පියේ ජාතික ලයිස්තුවෙන් එක සීට් එකක් දුන්නා. රනිල් කරපු ලොකුම වැරැද්ද ඒකයි.

  3. චන්ඩි මල්ලි says:

    රනිල් කරපු පලමුවෙනි වැරැද්ද තමයි තමුන් වගේ ගුණමකුවෙකුට, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දුන්න එක. යූඇන්පියට විරුද්ධව තවත් පක්ෂයකින් ගම්පහෙන් ඡන්දෙ ඉල්ලලා පැරදුනාම යූඇන්පියේ ජාතික ලයිස්තුවෙන් එක සීට් එකක් දුන්නා. රනිල් කරපු ලොකුම වැරැද්ද ඒකයි.

    • Kevin says:

      ඉතින් බන් රනිලුත් ඒ ජාතියේම පොරක්නේ. හොදම වැඩේ රටකාපු කාලකන්නියාට

  4. cw says:

    Ungrateful bastard.

    • Rata Wenuwen says:

      මේ කලවැද්දා ගල උඩ පූ දාලා වහාගන්න බැරිව දඟලනවා, ඕනම කුනු ගොඩවල් බේරුවල බොක්කට කියාලා , හැම කුනු ගොඩක්ම මිස්ට ක්ලීන් පින්ගුත්තර රනියට දාලා බේරියල්ලා, අනේ හුකේ වෙල් විදානේ, ගුනමකු වේශිගේ පුතා, අම්බලන්ගොඩ ” පවුල් කෙකා”

  5. Sun says:

    Leader looted the country and let others to loot to the extent they could rather than working to uplift the country. It was a world of animals who ruined the country.

  6. David Milli-banda says:

    Mooooo kabaraya Thalagoya karanawa.
    another time,
    Thalagoya Kabaraya karanawa.

    Deshapalanaye atharamang wela. Wedi kaapu urek wageforest kadagena duwanawa.

    Kudellek behethata kiyala redda asse daagena kanawooo kiyala thama uda paninna wene.

  7. Kevin says:

    සොයිසා දෙක..

Main News