යහපාලන ‘ගම්පෙරලිය’ පාරවල් අවුරුද්දක් යන්න පෙර ලදරං වෙයි.. දැන් පාර්වල යන්නවත් බෑ..

February 24, 2020 at 5:30 pm | lanka C news
යහපාලන ‘ගම්පෙරලිය’ පාරවල් අවුරුද්දක් යන්න පෙර ලදරං වෙයි.. දැන් පාර්වල යන්නවත් බෑ..

පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ ගම්පෙරලිය වැඩසටහන යටතේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිලිසකර කරන ලද මාර්ග කිහිපයක් අවුරුද්දක් යන්නට පෙර දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ගම්වාසීන් පීඩා විඳින බවට වාර්ථා වෙයි.

කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ ගම්පෙරලිය වැඩසටහන යටතේ පිලිසකර කරන ලද මාර්ගය මේ වන විට දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ගම්වාසීන්ට මාර්ගයේ ගමන් කිරීම දැඩි ලෙසින් බාධා එල්ල වී ඇති අතර මාර්ගය පිලිසකර කිරීම භාර ගත් කොන්ත්‍රාත් කරුවන් විසින් මාර්ගිය විධිමත්ව පිළිසකර නොකොට මුදල් වංචා කොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

එලෙසින් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ග්‍රාමීය මාර්ග පිලිසකර කිරීම සඳහා පසුගිය රජයෙන් ආරම්භ කෙරුනු ගම්පෙරලිය වැඩසටහන යටතේ පිලිසකර කෙරුනු මාර්ගවල අවුරුද්දක් යන්නට පෙරම දැඩි ලෙසින් අබලන් වීම හේතුවෙන් එම ගම්වාසීන්ද දැඩි අසීරුතාවයන්ට පත්ව සිටින අතරම මහජන මුදල් මෙලෙස වංචා කළ කොන්ත්‍රාත් කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටද ජනතාව වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,992 Viewers

7 Comments to “යහපාලන ‘ගම්පෙරලිය’ පාරවල් අවුරුද්දක් යන්න පෙර ලදරං වෙයි.. දැන් පාර්වල යන්නවත් බෑ..”

  1. Upul says:

    The contractors who did these roads should be responsible for this disaster. Everybody can see what a dirty job they have done. I think they should be asked to repair this mess that they created free of charge ASAP.

  2. Kgs basnayake says:

    who built it?
    daya construction?

  3. gorilla says:

    so happy for tamils. you wanted yahapalanaya and you deserve this.

  4. 77 UNP says:

    මේ පාරවල් පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තු දෙන්න ඇත්තේ නියත වශයෙන්ම UNP හෝ TNA ආධාරකාරයන්ට. උන් සමඟ එකතුවෙලා දේශපාලකයෝ මුදල් ටික ගහගන්න ඇති. ආපහු UNP යට චන්දෙ හම්බුවෙන්නේ නැතිවේවි.

  5. Please also check what other government agencies, such as ICTA spent tax money for Gamperalya events. It is alleged that some at ICTA spent and used government resources for personal leasure and girl friends durng these event specially in JAFNA mega show. What a ridiculous status of affairs.

  6. Chinthana says:

    This is also one of the week political roll which attended by siri sena.

Main News