‘යහපාලන ටොප් ටෙන්’ පැමිණිලිකරුවන්ට එරෙහිව නඩු දමයි..
December 11, 2016 at 8:02 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් ‘ටොප් ටෙන්’ හොරු යයි කියමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කලේ යයි මන්ත්‍රීවරුන් දෙදෙනකුට විරුද්දව නඩු පැවරීමට ආන්ඩුව තීරණය කර ඇත.
මෙසේ නඩු පැවරීමට යන්නේ එම මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය චෝදනා ගොනු කළ බවටයි.
අල්ලස් කොමිසම තාම එම චෝදනා විභාග කිරීමටවත් පටන් ගෙන නැති එකේ, එල්ලවූ චෝදනා අසත්‍ය යැයි නිගමනය කල හැකිද..?
අපෝ පුලුවන්, මේක ජඩපාලන ක්‍රමයනෙ.