‘යහපාලන ටොප් ටෙන් හොරු’ නම් කෙරේ.. මුල් තැන අගමැති දෙවැනියා මුදල් ඇමති.. මංකොල්ලය බිලියන 40යි..
November 9, 2016 at 3:00 pm | lanka C news
යහපාලන ආණ්ඩුවේ ‘ටොප් ටෙන් හොරු’ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා රහස් පොලීසියට පැමිණිලි කරන බව එක්බද්ද විපක්සය පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජිතයෝ මේ බව කියා සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවි කරුණානායක මෙම ලයිස්තුවේ මුලින්ම සිටිනා බවද ඔවුහු කියා සිටියහ.
මෙම ‘ටොප් ටෙන් හොරු’ විසින් වසරක කාලයක් තුලදී රුපියල් බිලියන 40කට ආසන්න මහජන මුදලක් මංකොල්ල කා ඇතැයිද ඔවුන් පෙන්වා දුන්හ.
“YAHAPALANAYA” Daduwan nokaranu etha namuth ,Ranil maha hora ethulu yahapalana hour niskawa ilaga checden passé kuduwata demiya uthuya”
That Asath Salley guy said Yahapalanaya guys steals on the run. ” Duwa, Duwa hrakam karayi”
මෙවැනි පියවක් ගැනීම ඉතා අගනේය. දත් ගලවා නැව් ගත් අැමතියාට එකොළොස් වතාවක් අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවන ලද නමුත් ඔහු තවමත් චේතිය ගොතමින් නිදැල්ලේය. රට විනාශ කරන මොවුන් සියලු දෙනාට උපරිම දඬුවම් දිය යුතුය.
Who are the other eight thieves?
Ship Hora, Coal Hora, Prado Hora, Highway Hora, Karunka Hora, Port furniture hora, Australian Commission Hora…..!!!
carrom board hora ko?????????