යහපාලන පසික්කාඩුව අදින් නිමයි.. පාර්මේන්තුව අද විසිරුවයි.. ලේඛණ කටයුතු සූදානම්..

March 2, 2020 at 8:02 am | lanka C news
යහපාලන පසික්කාඩුව අදින් නිමයි.. පාර්මේන්තුව අද විසිරුවයි.. ලේඛණ කටයුතු සූදානම්..

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීමට නියමිත රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා මේ වනවිටත් අදාළ ලේකණ කටයුතු සූදානම් කරමින් ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අද දිනයේ පටන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවෙයි.

අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ආසන්නතම දිනය ලෙස අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුව මැයි මස දෙවැනි සතියේදී කැඳවිය හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පළ කරයි.

206 views

25 Comments to “යහපාලන පසික්කාඩුව අදින් නිමයි.. පාර්මේන්තුව අද විසිරුවයි.. ලේඛණ කටයුතු සූදානම්..”

  1. Chandima says:

    If impeachment motion filed with Speaker before desolution, President’s power to desolution will be halted.

    • Ravana says:

      පෙරකදෝරු මහත්තයෝ , ඊට පස්සේ මොකෝ කරන්නේ ?…. හොඳයි ෆයිල් කරලා රෝල් කලා කියමුකො. උඹ ම පෙන්නපන් ගහන්ඩ ඕන තැන .

      • Amaris says:

        ඉතා ජනප්‍රිය කතාවක් තිබෙනවා උනු නිසා බොන්ඩත් බැහැ. කිරි නිසා ඉවත දාන්ඩත් බෑ කියල. අද පොහොට්ටුවට චන්දය දීමට අපේක්ශාවෙන් සිටින මිලියන අටකට ආසන්න පිරිසක් උබතෝකෝ ටික ප්‍රශ්නයකට මුහුනපා සිටිනවා. මහින්දගේ වැඩ නිසා චන්දය දෙන්ඩත් බෑ. ගොටාබය නිසා නොදිත් බෑ. ඕකයි වර්තමාන තත්වය.

        • CAT says:

          100% agree ….

        • දුකට කියන කවි

        • නොදකිං says:

          සජියා බලුවෙලා, රනිලා කොර වෙලා, අලියා දෙකට කැඩිලා, හංසයත් නෑ ,අලියත් නෑ,… හාරතයද ,ටැලිපෝන් එකද අනේ අම්මේ….? විලි ලැජ්ජාවෙ පණ යනවා චන්දෙ ඉල්ලන්න හරි හමන් පක්සයක්, තියා චන්ද ලකුණක් හොයා ගන්න බැරිව තටමන ගූ ඇංපී තුනපහ නැට්ටො. මහින්ද නිසා ගෝටට චන්දෙ දෙන්නෙ කොහොමද අහනවා … 😄😁 අනේ හුකේ..😁😁😁

          • මැණික් says:

            👍👍👍 මහින්දගෙ කාලෙ 8% තිබුන ආර්ථික වර්ධනය
            අවු 4න් 2%ට බස්සපු, අවුරුදු 4ක් තිස්සෙ රට කම්බස් කල ජඩපාලන පසික්කාට්ටුවොන්ට කවදත් තිබුන ලොකුම ප්‍රස්නෙ තමයි මහින්ද . ආයි ජනාධිපති වෙන එක වලක්වන්න 19ගෙනාවා. බොරු චෝදනා දාලා පවුලම හිරේ අරින්න හැදුවා, ඔක්කොම ගඟට කැපූ ඉනි වුනා. ගෝටා ඉල්ලනකොට ‘අපෝ මරා ඊට හොඳයි ගෝටා ආවොත් හමුදා පාලනේ තමයි’ කිව්වා ඒත් මිනිස්සු ගෝටා දිනෙව්වා. දැන් කපන්න බැරි අත ඉඹිනවා. දැං පඟර නැට්ටො ටිකක් දම්මලා කෙඳිරි ගාවනවා ‘ගෝටා හොඳයි මහින්ද නරකයි….’
            රටට ආදරේ ඇති මොලේ තියන කවුරුත් මුංගෙ උප්පරවැට්ටි දැන් තේරුම් අරගෙනයි ඉන්නෙ. ඉදිරියට රට කරවන්නෙ ගෝටා සහ මහින්ද මිසක් හම්පඩ ගූ ඇංපී ලොන්ත සමනල්ලු නෙමෙයි.

      • herath says:

        නීතිවිරෝධී 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් (70.1 ව්‍යවස්ථාවෙන්) පාර්ලිමේන්තුව විසිරවීම වැරදියි.

      • චතුර says:

        බැක් සයිඩ් එකේ පුළුවන්. මේවාටම පුරුදු කරපු බැක්සයිඩ් ඕනැතරම් ඇතිනේ???

    • මේ කන ජහජරාව උබට හොදටම දිරවලවගෙ නේද…..?… තව කී දෙනෙක් ඉන්නවද බ්‍රෝ ඔයවගෙ කට්ටිය…?….

  2. අල්ලපු ගෙදර තිනන් says:

    හම්මෝ ඇති යාන්තං
    ලක්ෂ 62ක බත්කන අම්බරුවන්ගේ සාපය ඉවරයි

    ගෝඨාභය මැතිඳුන්ගේ දැක්මෙන් අළුත් හෙටක්

    • catseye says:

      දැන් 69 ලක්ෂෙ donky රංචුවේ වාරයයි …….සිංහරාජෙ එහෙම හොඳට රැකෙනවනේ…..NOLIMIT ගියාටත් කමක් නෑනේ ….නේද අල්ලපු ගෙදර donky .

      • vishnu says:

        මේ කොකාගේ වරයයි තොපි වගේ
        තිත්තයන්ට ආයෙත් වාරයක් නැත

      • Me says:

        පිස්සුවෙන් දොඩවනව. සොරි හොඳේ.

      • අල්ලපු ගෙදර තිනන් says:

        අම්බරුවෙකුට රිදිලා. උඹට පිටකෝට්ටේ මහගෙදරදි බැක්සයිඩි එක දෙනවට ලැබෙන 1600 ලැබෙන්නෙ නැද්ද දැන්? අද උඹලගේ සමණළ පාලනය පන අදින මොහොතේ උඹලගේ කැසිල්ල උත්සන්න වෙලා. ගොන්ජා එලියට දැම්මේ උඹලා වෙනුවෙන්. ඌට කියලා හාරවගං කොටළුවෝ

      • සදා unp says:

        catseye ගොනෝ unp දිනුවහම රට කරන්න වෙන්නේ 69 ලක්ෂේ චන්දෙ දීපු මනුස්සයා එක්ක කියන එක අමතක කරන්න එපා.

    • Adressනෑ.lk says:

      අප්‍රේල් වෙනකොට රටම බංකොලොත් වෙයි වගේ.ඊයේ සමහර ATM වල සල්ලි නෑ..රටේ මහ ලොකු සුපර්මාකට් බොහොමයක කිසිම Butter වර්ගයක් නෑ….හයිලන්ඩ් කොම්පැණිය 70% විතර ඒගොල්ලන්ගේ නිශ්පාදන නවත්වලා….මහබැංකුව මහදවල් කොල්ලකාපු අයයි මහබැංකුව රෑට රෑට කොල්ලකාපු අයයි මේ දෙගොල්ලන්ට ප්ලග් ගහපු ප්ලග් ගලවපු අයයි මේවට වග කියන්න ඕනේ.මහචන්දෙදි කතිර ගැහිල්ල පැත්තකින් තියලා පොලු වලින් ගහලා මුන් 225ම එලවනකම් ලංකාව ගොඩ යනවා බොරැ.හිත හොඳ ශ්‍රීලංකන් ජාතිය හැමදාම බඩින්.

      • අල්ලපු ගෙදර තිනන් says:

        ඇඩ්රස් එක එවපන් බටර් බාගයක් එවන්න

        රටට කෙළවුනත් මොකෝ බටර් කාලා

        නොදකිං බඩජාරි හැත්ත

      • Hoo !!! says:

        අපොයි බටර් නැත්තං අපි කාලා හමාරයි… බටර් නැතුව බැක්සයිඩ් අරින්නත් අමාරුයි … අයියෝ….හ් 😁😁😁 ඇඩ්ඩ්‍රස් නැත්තං මොංගලයගෙ ඇඩ්ඩ්‍රස් එක දීහං බටර් නැත්තං ටිංකිරි කාපං 🤣🤣🤣

    • Adressනෑ.lk says:

      අප්‍රේල් වෙනකොට රටම බංකොලොත් වෙයි වගේ.ඊයේ සමහර ATM වල සල්ලි නෑ..රටේ මහ ලොකු සුපර්මාකට් බොහොමයක කිසිම Butter වර්ගයක් නෑ….හයිලන්ඩ් කොම්පැණිය 70% විතර ඒගොල්ලන්ගේ නිශ්පාදන නවත්වලා….මහබැංකුව මහදවල් කොල්ලකාපු අයයි මහබැංකුව රෑට රෑට කොල්ලකාපු අයයි මේ දෙගොල්ලන්ට ප්ලග් ගහපු ප්ලග් ගලවපු අයයි මේවට වග කියන්න ඕනේ.මහචන්දෙදි කතිර ගැහිල්ල පැත්තකින් තියලා පොලු වලින් ගහලා මුන් 225ම එලවනකම් ලංකාව ගොඩ යනවා බොරැ.හිත හොඳ SriLankan ජාතිය හැමදාම බඩින්.

      • අල්ලපු ගෙදර තිනන් says:

        උඹට ඇඩ්රස් තිබුනා නං මනිඕඩරයක් වත් එවන්න තිබ්බා

        ATM එකෙන් නිකං සල්ලි දෙන්නේ නෑ. සමනල මොංගලගෙන්1600 ලැබෙන්නෙ නැද්ද

    • Saman says:

      වැඩක් නෑ මචන් . සූර පප්පට කිසිදෙයක් කරන්ඩ දෙන්නේ නෑ හොර පප්ප.

      • බුල්ටො says:

        ඒකනෙ බලපං රනිල් හාමු සජිත් මහත්තයාට තැනක් දෙන්නෙම නෑනෙ

      • ඇඩ්‍රස් නෑ😫 says:

        ලංසි පප්පට දිනන්නත් බෑ බක බක පප්පට දිනන්නත් බෑ අයියෝ අපිට පක්සෙත් නෑ චන්ද ලකුණත් නෑ… කන්න බටරුත් නෑ.. ගහන්න බැක්සයිඩ් නෑ….අයියෝ…හ්

  3. sunimal says:

    මෙම දිනවල ආප්ප කන්න දීමෙන් වලකින්න

Main News