යහපාලන පෙරගමන්කරු සන්නස්ගල අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. අධිකරණයෙන් සිතාසි..

March 31, 2017 at 9:39 pm | lanka C news
යහපාලන පෙරගමන්කරු සන්නස්ගල අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. අධිකරණයෙන් සිතාසි..

උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල විසින් මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ග්‍රන්ථ 12ක් අනවසරයෙන් විකිණීම හා ප්‍රකාශයට පත් කිරීම නවතාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඊයේ දිනයේ වාරණ නියෝගයක් පනවා ඇත.

අදාල වාරණ නියෝගය සංහිඳ ප්‍රකාශන ආයතනයට අදාල වන ලෙස පනවා ඇත්තේ සුචරිත ගම්ලත් මහතාගේ බිරිද විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බලමිනි.

183 views
Main News