යහපාලන පෙරගමන්කාර ප්‍රබල ඇමති දැඩි කලකිරීමෙන්..
July 21, 2018 at 11:20 am | lanka C news
වර්තමාන යහපාලන ආණ්ඩුව බිහිකිරීමට පෙරගමන්කරුවෙකු ලෙස කටයතු කල ප්‍රබලම දේශපාලඥයෙකු දැඩි ලෙස කලකිරී සිටින බව වාර්තා වෙයි.
මෙම ප්‍රබලයා කලින් දරන ලද ඇමති ධුරයෙන් කිසිම වැඩක් රටට වී නැති බවට ඉහල පෙලේ දේශපාලඥයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හා ඉන් පසු ඔහුගේ ඇමති තනතුර වෙනස් කිරීම නිසා මෙසේ කලකිරීමෙන් සිටින බව පැවසෙයි.
එමෙන්ම මෙම දේහපාලඥයාගේ අමාත්‍යංශයට අදාල කටයුතු ලේකම්වරයා ලවා කර ගැනීම නිසාද ඔහු දැඩි සිත් තැවුලෙන් සිටින්නේ යයිද සදහන්ය.
JEEWATH WENTA BERI THARAM TAX DAMA APAWA DUKATA DAMA WARADANA. DEEMANA. PADI WAHANA WEDI KARAGATH BALU ANDUWA APATA EPO DUK WINDINAWA NAM THOPITH DUK WINDAPIYAW
ආප්පයගේ පස්සෙන් ගිය මෝඩ හැත්ත මුන්ට තව මදි වරෙල්ලා ගමට කොසුපාර තමා රටෙන් බාගයක් දැන් විකුණලා ඉවරයි
Sir, they are earning enough money to last for few generations. Already many are buying property in foreign countries. One good example is Lapa Kumara who has a mansion in Ireland.
So I do not think they will wait to face the next election, let alone for a change of government. However they will use every trick of the trade, as they did in 2015 elections and go down to any level to stay in power as we witness today, in preparation for the next election.