යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි..

November 20, 2020 at 2:14 am | lanka C news
යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි..

පසුගිය රජය සමයේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයෙකුව සිටි අයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී 2017 වසරේ දී රුපියල් කෝටි 9ක් වංචාවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.

මූලික ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

25,897 views

5 Comments to “යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි..”

  1. කුණ්ඩලි මුට්ටි දේවිය says:

    ඒකනේ. පොහොර වලින් වංචා කිරීම බරපතල වරදක්. මේවා දුප්පත් මිනිස්සුන්ට දෙන්න වෙන් කරලා තියන මුදල්. ඔන්න ඒ හොරාකාපු සල්ලි වලින් සිල් රෙදි ඔරලෝසු වගේ දේවල් බෙදුව නම් සලකා බලන්න තිබ්බා. කොහෙද රනිල් හිතන් දෙපැත්තට ඇද්දනේ. කෝ බං දැන් පොනිලා ? මහින්දගේ පිළිකන්නේ ද ?

  2. ක්‍රිමිනල් says:

    තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔනේ රාජ්‍ය මුදල් අවභාවිතා කරන උන්දැලැට , හැබැයි ඉතින් අර සිල් රෙදි නඩුව වගේ වෙයිද දන්නෑ !
    ප.ලි ; අර්ජුන් මහෙන්ද්‍රන්ට සිතාසිය බාර දෙන්න බැරි නිසා බැදුම්කර වංචාව පිලිබද නඩුව ඉදිරියට ගෙනියන්න බෑ කියලා තමයි කියන්නේ.😏

  3. Alapaluwa says:

    ඒකාලේ කට්ටිය සමග එකතුවී කුම්බලා මාළු කෑවනම් දැන් දුක්ක විඳපන් බළලෝ කීවාලු .දැන් වමාරණයි තිබෙන්නේ මෙයට හවුල්වූ සියලුමදෙන ගැන විස්තර මේවා ගැන සමගි බලවේගයේ එවුන් නිදිද දන්නේ නැහැ අනෙකේ කෝ මේ රතු අලි පෑටියා?

  4. Alex Sene says:

    එයාවත් පස්සෙ දවසක නිදොස් කොට නිදහස් කරයි නේද??

  5. sena says:

    මේ පරයන්ගෙ පින්තුරයත් එක්ක සියලුම වගතුග එලිකරන්න ජනතාවට දැන ගන්න

Leave a Comment

Main News