යහපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබූ රට 20 මගින් අශිෂ්ඨත්වයට ගෙන යනවා.. ගෝටාභය ගෝත‍්‍රික නායකයෙන් වෙන්න යන්නේ..

September 8, 2020 at 3:00 pm | lanka C news
යහපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබූ රට 20 මගින් අශිෂ්ඨත්වයට ගෙන යනවා.. ගෝටාභය ගෝත‍්‍රික නායකයෙන් වෙන්න යන්නේ..

වත්මන් ආණ්ඩුව විසින් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා රට ගෙන යමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ 20 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ගෝත්‍රික නායකයකු සතු බලතල ලබාදී ගෝත්‍රික නායකයෙක් බිහිකර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය සිට ගෝත්‍රික යුගයක් කරා ගමන් කිරීමක් බවද ඔහු සඳහන් කළේය.

රටේ සියලූ තීන්දු තීරණ ගැනීමේ බලය ජනාධිපතිවරයාට ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම හිතකර නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

17,986 views

53 Comments to “යහපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබූ රට 20 මගින් අශිෂ්ඨත්වයට ගෙන යනවා.. ගෝටාභය ගෝත‍්‍රික නායකයෙන් වෙන්න යන්නේ..”

  1. නෙත්තිකුමාර says:

    ලපයා කට ඇරියොත් කියන්නෙ බොරුවක්. එහෙම පච විදින ගමන් මූ කියන පච ගැන කල්පනා කරල බලන්නලු 🤣. මිනිස්සුන්ට වෙන වැඩක් නෑ, මූගේ පට්ට කෙබර ගැන කල්පනා කර කර ඉන්න.

  2. කෞටිල්‍ය says:

    හම්මෝ අනුරෝ බොරු කියනවා කියලා මෙහෙමත් බොරු කීමක්

  3. Chimera says:

    අකුදියගේ මූන දැක්කත් මල පනින්නේ මට විතරද?

    • කමල් says:

      වැරදි කරලා හැංගිලා ඉන්න කෙනෙක්ගෙ පෙනුමක් තියෙන්නෙ

    • අප්පු says:

      මං හිතුවේ මට විතරක් ඔය සන්තෑසිය වෙනවා කියලා සන්තෝසයි හැමෝම මුගේ බලු මූන බලන්න කැමති නැති එක ගැන

    • Lihini says:

      ඔව් නේද හෝදපු නැති ටොයිලට් බකට් එකක් වගේ

    • Jules says:

      හපෝ ඒක දැක්කම ඕනැ කෙනෙකුට මල පනිනවා

    • කෞටිල්‍ය says:

      මහා වංක මූණක් නේද?

    • ඕෂධී says:

      එහා ගෙදර තක්කඩි කොල්ලා හොරා කාලා අහුවෙන්න යනකොටත් තියෙන්නේ ඔය වගේ පෙනුමක්

    • Alphonso says:

      That is the face of a crook

    • Saman says:

      Ado, same here machan. I look in the toilet bowl after taking a dump, and I see this bugger”s face in it.

    • Kristin says:

      මටත් මූගේ ලොන්ත මූන පෙන්නන්න බෑ පට්ට හොර ලුක් එකක් තියෙන්නේ

    • ajantha says:

      ඔව්, හරිම පල් හොර පෙනුමක් තියෙන්නෙ

    • Siripina says:

      මටත් හරි අප්‍රසන්න කෙනෙක්
      වංක කමෙන් පිරුනු මනුස්සයෙක්

    • aruna says:

      හොර මූණක් තමයි තියෙන්නෙ

    • යොවුන් රාණි says:

      හරි ක්‍යුට් අනේ හොර පූසා වගේ බලන්නේ

    • බිමල් says:

      හිතේ තියෙන හොර මූනෙන් හංගන්න බෑ

    • ගොමයා says:

      මුගෙ මූණට රෙන්න හිතෙනවා දැක්ක ගමන්.

  4. dan says:

    gota neme oya tamai gothrikaya wela inne.

Main News