යහපාලන ලොක්කෙක් පොහොට්ටුවේ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකත්වයට ඉව අල්ලයි..

September 24, 2020 at 12:02 am | lanka C news
යහපාලන ලොක්කෙක් පොහොට්ටුවේ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකත්වයට ඉව අල්ලයි..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත සභා මහ ඇමැති ධුර අපේක්ෂකත්වය පැවති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු ඉල්ලා ඇති බව වාර්තා වේ.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.

එම ඉල්ලීම් කර ඇති ප‍්‍රබලයා පැවැති මහ මැතිවරණය තරග කර පරාජයට පත්වූ අයෙකි.

30,979 views

3 Comments to “යහපාලන ලොක්කෙක් පොහොට්ටුවේ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකත්වයට ඉව අල්ලයි..”

  1. Rr says:

    ඉතිම් අපිට පුකද

  2. Kamla says:

    බුකි තිලන්ගයා

  3. kkuruwita says:

    පලාත් සබා එපෝ !!! මේ යන ක්‍රමයට යමු. ජන මත විචාරනයකින් පලාත් සබා ඕනද එපාද තීරනය කරමු.

Main News