යහපාලන වසර හතරට ඒක පුද්ගල ණය බර ලක්ෂ තුනහරමාකින් ඉහලට.. මහින්දගේ දස වසරටම දෙලක්ෂ තිස් හයදාහයි..
December 16, 2017 at 6:31 am | lanka C news
2015 වසරේ බලයට පත්ව මේ දක්වා රට පාලනය කරන යහපාලන ආණ්ඩුව විසින් ලබා ගත් ලද ණය හා 2018 වසර වෙනුවෙන් ගැනීමට ඇස්තමේන්තු කර ඇති ණයද ඇතුළුව වසර හතරක කාලය තුලදී පමණක් ඒකපුද්ගල ණය ප්රමණය රුපියල් 327,972 කින් ඉහල ගොස් ඇත.
පසුගිය රාජපක්ෂ පාලනය ආරම්භ වූ 2005 වසරේදී මෙරට ඒක පුද්ගල ණය වූයේ රුපියල් 112,239 ක් ලෙස වන අතර දස වසරකින් පසු එම පාලනය අවසන් වෙද්දී එය රුපියල් 348,627ක් තෙක් ඉහල ගොස් තිබින.
ඒ අනුව රාජපක්ෂ පාලනය පැවැති වසර දහයක කාලය සදහාම ඉහල ගිය ඒකපුද්ගල ණය ප්රමාණය රුපියල් 236,388කි.
කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව විසින් සිය සිවුවසරක පාලන කාලය 2018 වසරේදී සම්පූර්ණ කරද්දී ඇස්තමේන්තු ගත ණයද ගතහොත් ඒකපුද්ගල ණය බර 676,599ක් වීමට ඉඩ තිබේ.
මේ UNP ආණ්ඩුව ණය ගත්තේ මහින්ද ගත්ත ණය ටික ගෙවන්න නම් කෝ ඉතින් ණය අඩු වෙලා?
අපට පේන විදිහට මුන් මහ බැංකුව කැඩුවා මදිවට ණයට ගත්ත සල්ලිත් හොරකම් කරගෙන.
රාජපක්ෂ අවුරුදු 10 ටම පුද්ගලයෙක් මත පටවපු ණය = 236000
කරපු වැඩ = යුද්දේ ඉවර කළා. මහා සංවර්ධනයක් කළා.
යහපාලනය අවුරුදු 4ට පුද්ගලයෙක් මත පටවපු ණය = 328000
කරපු වැඩ = රාජපක්ෂ හදපු දේවල් විකුණන් කෑම. හිතවතුන් සමග එක්ව මහ බැංකුව කඩන් කෑම
යහ පාලනය අවසන් වන විට එක පුද්ගලයෙකු මත ඇති ණය බර = 676000
ඔබට සතුටුයිද දැන්???
රාජපක්ෂලා හොරු නම් මුන් කම්බ හොරුන්ටත් අන්ත හොරු නොවේද ????????
rata anaagatha paramparaa 7kata passewath goda enna bari vidihata vinaasa kralamayi mun tholonji wenne. eth mun gondayi kiyala hithana harak kochcharak nam innawada. ekane rate karume.
This is money robbed by Royal gang
Progress made by Yahapalana in 3 years!!
අපිට කන්න දෙනව නම්….. හොඳට බොන්න දෙනව නම්….ලොක්ක පුටුත් දෙනව නම්…මොන කෙන් ගෙඩියට අප්පච්චිව ඕනේ..