යහපාලන වසර 05ට රටට වැඩක් වුනේ නෑ.. ඊළග ඡුන්දයෙන් සුදුසු කෙනෙක් පත් කරන්න..- ආණ්ඩුව පතුරු ගසමින් ෆොන්සේකාත් වැට උඩට නගී..

June 17, 2019 at 10:29 pm | lanka C news
යහපාලන වසර 05ට රටට වැඩක් වුනේ නෑ.. ඊළග ඡුන්දයෙන් සුදුසු කෙනෙක් පත් කරන්න..- ආණ්ඩුව පතුරු ගසමින් ෆොන්සේකාත් වැට උඩට නගී..

ගතවූ වසර පහක කාලය තුළ රට නිවැරදි මාර්ගයට ගියා කියා හෝ රටට වැඩක් වූවා කියා තමන් පිළිගන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එනිසා රට ගොඩනැගීමට හැකි අය තෝරා ඔවුනට රට බාර දීමට ඉදිරි මැතිවරණවලදී ජනතාව කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.

තමන් ආණ්ඩුව නියෝජනය කළ ද ගතවූ වසර 05ක කාලයේදී සත්‍ය මෙය බවද ඒ මහතා කියා සිටියේය.

කැළණිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

45 views

20 Comments to “යහපාලන වසර 05ට රටට වැඩක් වුනේ නෑ.. ඊළග ඡුන්දයෙන් සුදුසු කෙනෙක් පත් කරන්න..- ආණ්ඩුව පතුරු ගසමින් ෆොන්සේකාත් වැට උඩට නගී..”

  1. Sun says:

    Dear Fonseka, you can see the happenings but the military viewpoint is not sufficient overcome this problem. We need some one to go beyond this level of thinking. Without knowing the primary school qualified cabinet cannot forecast the path towards the goal. I am sure you can give some guidelines but you cannot use military know how to solve the agony. That is beyond my dear. Think again. Our top people have corrupted braing and thinking of making money for them, not to develop the country.

  2. Sun says:

    Dear Fonseka, you can see the happenings but the military viewpoint is not sufficient overcome this problem. We need some one to go beyond this level of thinking. Without knowing the primary school qualified cabinet cannot forecast the path towards the goal. I am sure you can give some guidelines but you cannot use military know how to solve the agony. That is beyond my dear. Think again. Our top people have corrupted brains and thinking of making money for them, not to develop the country.

    • Critic says:

      Dear Sun, I’ve read your comments and I continue to read your comment in future too, so I want to tell you is that your suggestions are extremely correct and mean much.

      • Sun says:

        Thank you Critic, Lot of thing of injustice is happening round the world due to the power craziness of people , especially the politicians. People no longer trust them and listen blank logic in the political stage.It is happening round the world but in the western democracies the law is respected by everybody, otherwise they have to go home. In our countries politicians have ruined the country by using their undeveloped heads without using any logic politics. Educated and young generation do not trust politicians, but they do not know what to do. This is a critical situation and a challenge.

  3. S.B. says:

    Cocaine…?….

  4. Samuel says:

    2010 වුනු සිද්දි අමතක කරමු , එන්න සෙනවි තුමෝ වැරදි නිවරිදි කරගෙන ඔබෙි පැරනි මිතුරා ගෝටා සමග එක්වි අපේ කාලයේ වීරයා වෙන්න.

  5. Salute says:

    රට ආරක්ෂා කරන්න නම් එකම පිහිට ගෝඨාභය පමණි.ඔහු ගේ රාජපක්ෂ වෛරය නිවී යන්න නිවී යන්න සත්‍ය මතු කරනු ඇත.

Main News