යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල්..

March 10, 2021 at 6:30 am | lanka C news
යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල්..

යහපාලන සමයේ සමයේ රුපියල් කෝටි 3720 ක ගම්මිරිස් මෙරටට ආනයනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒවා ගෙන්වා ඇත්තේ දේශීය ගම්මිරිස් නාමය යටතේ ප‍්‍රතිඅපනයනය සදහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම්ගේ පුතුන්ද මෙම ගම්මිරිස් ප්‍රතිඅපනයනය ක්‍රියාවලියට සම්බන්ධ බවත් එ් අර්ථයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා ගම්මිරිස් ප්‍රති අපනයන මුදල් යොදවා ඔහු ඇතැයිද පැවසීය

14,647 views

11 Comments to “යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල්..”

  1. බුද්ධික says:

    මිනිස්සු අහන්නේ ප්‍රහාරය කරපු එකා කවුද කියලා..ගම්මිරිස් ගැන න‌ෙවේ.
    කොහේද යන්නේ මල්ලේ පොල් කොමිසම ද‌ෙන උත්තර අපට එපා.

    • Abolish Illegal Halal Tax on non muslims says:

      ISIS Ibrahim muslim terrorist pig is a JVP Red Elephant.

    • Abolish Illegal Hala Tax On NON Muslims says:

      Imitiyaas, Hakeem, Saali, Hisbulla, Rishad, Haleem, Mujubar, Thawheed ISIS Muslim Terrorists lot.. Everybody Knows..

    • බයියා says:

      ප්‍රහාරය කරපු එකා මලා . දැන් හොයන්නෙ ඒක කරවපු උන්. වියදම් කරපු උන් ගැන. නිදාගෙන හිටපු මරි ටොයියෝ දැන් නැගිටලා තියෙන්නේ

    • Sathya says:

      Buddhika name is not suitable for you

  2. සකු says:

    2014 වසරෙ චිනෙන් ආනයනය කරපු බාල පාසල් නිල අදුම් රෙදි අකිල විරාජ් මහතා ප්‍රතික්ෂේප කරපු නිල අදුම් රෙදි 2021දි මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනෙක් කර්මාන්ත අමත්‍යංශයේ නිලධාරීන් අල්ලගෙන මෙවර පාසල් වලට බෙදා දී සල්ලි ත් අරන් ඉවරයි .
    පාසල් නිල අදුම් රෙදි ලන්කවෙ නිපදවන බවට වියාජ ලෙකන ඉදිරිපත් කර චිනෙන් බාල රෙදි ආනයනය කරනව ත්‍රිවිධ හමුදා පොලිස් නිල අදුම් රෙදි වලට වෙන්නෙත් මේක ම තමා

  3. Kapila says:

    Monawa kiyanawada manda unwa elawala munta dunne mewa ahanna neme

  4. ගොන් බයියා says:

    සීනි බදු වන්චාවෙන් මහජන මුදල් කෝටි එක්දාස් ගානක් මුස්ලිම් මුදලාලිට ලබා දුන් දේසප්‍රෙමි රජයට අපේ උපහාරය.

  5. Asad mohamed says:

    Me thambiya horek.hisbullage sagayek praharayata salli dunna

  6. GAMINI SENANAYAKE says:

    සහරාන්ලා කොහොමත් බිස්නස් කරපු අය. ඒක යහපාලන ආණ්ඩු කාලේ පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක නිසා මුන් හම්බකරපු ලැප් සල්ලි ත්‍රස්තවාදී කටයුතුවලට යෙදුණා යි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මීට වැඩිය වැදගත් වෙන්නේ සහරලන්ට ආණ්ඩුවෙන් ගෙවපු පඩි මුදලුත්, ත්‍රස්තවාදී කටයුතුවලට ද yodaලා තිබුණා කියලා කියන එකයි. තමුන්ගේ ඔත්තුකාරයා ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන බව හොයාගන්න බැරිනම්, ඒ බුද්ධි සේවාවේ ඇති වටිනාකම මොකක්ද? ඒක නිසා මේ වගේ කතා කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා කියනවා නම් වැඩිය හොඳයි.

  7. Truth says:

    සීනි ගැනත් මොනවා හරි කියපන්කො.

Main News