යහපාලන හවුලේ ලුණු කෑ මන්ත‍්‍රීවරුන් පොහොට්ටුවෙන් කැපේ.. ආසන බල මණ්ඩලවලට නොකැදවති.. මහින්දට පැමිණිලි ගලයි..

July 21, 2019 at 10:40 am | lanka C news
යහපාලන හවුලේ ලුණු කෑ මන්ත‍්‍රීවරුන් පොහොට්ටුවෙන් කැපේ.. ආසන බල මණ්ඩලවලට නොකැදවති.. මහින්දට පැමිණිලි ගලයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල පිහිටුවීමේදී එම ආසනය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරාධනා නොකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන්නේ යැයි වාර්තා වෙයි.

පසුගිය සතියේ දී දකුණු පළාතේ පාසල බලමණ්ඩල ගණනාවක් කැඳවනු ලැබූ අතර එහිදී ඇතැම් හිටපු සංවිධායකවරුන්ට ඊට ආරාධනා කර නැත.

දින 100 රජය නියෝජනය කරමින් සිට පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුනට ඇති විරෝධතාවය නිසා බලමණ්ඩල පිහිටුවීම අවස්ථාව ඔවුනට ආරාධනා කර නැතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙන්ම පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවද වාර්තාවේ.

29 views

7 Comments to “යහපාලන හවුලේ ලුණු කෑ මන්ත‍්‍රීවරුන් පොහොට්ටුවෙන් කැපේ.. ආසන බල මණ්ඩලවලට නොකැදවති.. මහින්දට පැමිණිලි ගලයි..”

  1. api පොදුජන පෙරමුණ says:

    යු.ඇන් .පි. ට ගොස් මුන් කලේ ලොකු වරදක් .නමුත් ජනාධිපතිවරණ චන්දය දිනන්න සෑම චන්දයක්ම වටිනවා .වරදට සමාව දෙමු .දැනටමත් ආසන සංවිධායක දුර දරණ මහින්ද සමග මුල සිටි අයට මොනම ආකාරෙවත් අසාධාරනයක් නොවිය යුතුයි .සමගි වී ඉදිරියට යමු.ජයවේව !!

    • Vesamuni says:

      oba hariyata hari, maath oya adahasema thamai.

      • mahela says:

        ayshe me thamuse fake valin avilla oya sakkilinta kade yanna epa.unta oninam un hitapu unp eken hari slfp eken hari enna kiyapiya. thopi vage kalakanni nisa thamai avasthavadi hamadama pakza kanne

    • Vesamuni says:

      namuth, samawa deema honda unath, mowun wiswasa ghathakayan nisa, mulasita mahinda ekka siti ayata thanathuru deela, thawa sudusu tharuna ayatath thanathuru deela ithuru unoth pamanak ema wiswasagha thakayan gaena baeliya yuthui. me conditions pilganne naeththam unwa wedda ganta epa.

  2. බන්ඩා says:

    ප්‍රජාතන්ත්‍රවාදය උඩ ඉඳන් පහලට ගලා යන්න බැහැ. පහල ඉඳන් උඩටය් එංගලන්තෙ වගේ රට වල ගලා යන්නෙ. නායකය විසින් කොහෙවත් හිටපු නැති පරයෙක් ගමට එවුවහම ගමේ උන් පිළිගන්න එකය් වැරැද්ද

  3. sathya says:

    Mahinda is no more interested to People.
    Same about Namal, Gotabhaya, Shiranthi, Basil
    No place, no interest.

  4. mahela says:

    සිරිසේනගේ ලනු කාලා යූන්පි ආන්ඩුවේ අවුරුදු හතරක් ඇමතිකම් කරලා පොහොට්‍ටුවේ අයට නඩු හිරගෙවල් වල දාලා හිරිහැර කරදර කරපු සක්කිලි ඩිලාන්,එස්බී,සිරිපාල,සියබලාපිටිය, දුමින්ද දිසානයක,මහින්ද සමරසිංහ දයාසිරි කියන සක්කිලි පොදු ජන පෙරමුනට පැත්ත පලාතට ගන්න එපා.එහෙම කරොත් පොහොට්‍ටුවේ අයම මහින්ද ගෝඨාට දැඩි දඩුවම් කරයි.දිගටම ගුටි කකා පොහොට්‍ටුවේ හිටපු වාසු,දිනේස්,ලොකුගේ, රෝහිත මහින්දානන්ද,ඩලස් වගේ අය විතරයි පොහොට්‍ටුවෙන් මැතිවරන වලට දාන්න ඕන.පොන්නයො වෙන්නේ නැතිව කෙලින් වැඩ කරමු.

Main News