යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ..

September 10, 2020 at 6:29 am | lanka C news
යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ..

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු මැති ඇමැතිවරුන් තව දුරටත් කලින් ඔවුන්ට ලබා දී තිබූ නිල නිවාස නැවත බාර දීමට කටයුතු කර නැත.

එනිසා නව රජයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට නිල නිවාස අහිමිවීමෙන් බලවත් අපහසුතාවයකට පත්ව ඇත.

දිවයිනේ දුර බැහැර ප්‍රදේශයන් නියෝජනය කරන මැති ඇමතිවරුන් මේ හේතුවෙන් තම රාජකාරි කටයුතු කරගෙන යාමේ අපහසු තාවයකට පත්ව සිටින බව රජයේ නායකයින්ට දැනුවත් කර තිබේ.

18,346 views

4 Comments to “යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ..”

  1. Modaya says:

    Name s please

  2. හිඟන්නා says:

    පව් අප්පා යන එන මං නැතුව නෙ ඉන්නෙ . ගම් පලාතෙ යන්නත් බෑ නොවැ , පුළුවන් කාලෙ කොරාපු එව්ව නිසා . ඔන්නොහේ හිටිද්දෙන් , අසරණයො .

  3. වෙබ් බුවා says:

    වතුර සහ ලයිට් කපා දමන්න. දණ්ඩන කුලියක් අය කරන්න .නඩු පවරා පිස්කල් ලවා බඩු සමග පාරට ඇද දමන්න. මේ වැරදි කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ට සහභාගිවීම තහනම් කිරීමට පණතක් අනුමත කරන්න

  4. sunny says:

    Do not worry. New guys will have few houses in Colombo on their own to serve people

Main News