යහපාලන හොරු පොලොන්නරුව ඉස්කෝලෙන් එක තට්ටුවක්ම හොරකම් කරලා.. ජනපති මෛත්‍රී අගමැති ඉදිරියේ කියයි..
November 14, 2017 at 3:25 am | lanka C news
‘යහපාලන රජය යටතේ ජනාධිපතිවරයාගේ ගම වන පොලොන්නරුව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදි තට්ටු 3 වෙනුවට තට්ටු දෙකක් හදලා තට්ටු 3 ක සල්ලි අරන් ගිහින’ මේ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ පාර්ලිමේන්තුවේ පැවති ගිනුම් කාරක සභා නිලධාරින්ගේ සම්මාන ප්රධානෝත්සවයේ දි පැවසිය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය අංශ දැනුවත් කලත් මෙතෙක් ඒ ගැන කිසිවකුට විරුද්ධව ක්‍රියාත්මක නොවු බැව් ජනාධිපතිවරයා පැවසිය.
වීඩියෝව මෙතනින්
තව ටික කලයි සුර සැප අප විඳින්නේ,
‘කල දුටු කල වල ඉහගනු’ සිතෙන්නේ,
‘මයිතුන’ කොටස වෙන්කරලයි තියෙන්නේ ,
පිසදා ගන්න කඳුලුත් ඔබ නාඩන්නේ,
නව තාලයෙ වඳ ගොන් කරත්ත සීපදයක්
වෙච්ච දෙයක්! කිරි පැකට් අරන් රට වටේ යන්න වෙලා.දැන තවත් කෝචොක් එකක්.
දැන් දැන් උන්නැහැ ජනධිපති කියල කාටවත් හිතෙන්නෙ නෑ.
පව්.ටිකක් ඔය බාලාංශ කතා නවත්තල වත් බැලුව නං.
දැන් ඉන්න අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහා ලොකුවට සුදනා වගේ කතා කලාට කොමිස් 30% ක් අරගෙන නේ, බලාගෙන යනකොට යහපාලන යූඑන්පි කාරයෝ පට්ට හොරු නේ.
රනිල්ගේ ගෝලයෝ ඔක්කෝම නීලකාස හොරු. ජයවේවා ජනාධිපතිතුමාට.
මේ කතාන්තර කරලියට එන්නේ පොහොට්ටුව වෙනම පළාත්පාලන මැතිවරණයට එනඑක තීන්දු උනාට පස්සේ. කතාව තිර නාටකය බටහිර හෝ ඉන්දියන් උපදේශකයෙක්. UNP හොරකම් වලට රටේ තියන විරෝධයේ චන්ද ටිකක් කඩාගන්න වසලගේ බොරුපති සිරිසේන කරන රඟපෑමක්. මේ චන්දෙ 2015 නොවෙයි 2018. රටේ මිනිස්සු යහපලකයන්ට වඩා බුධිමත්.
චෝදනා වලට කිසිදු පරීක්ෂණ නැති එකේ වරද කිය කියා සිටීම ප්‍රමාණවත් ද ?
අපේ රටේ ජනාධිපති ඉන්නේ ඔය පළාතෙලු නේද?ආයිබොවන්ඩ…..
කාගේද ගොන් වස්සා? දාමුද මාමේ තව ජනාදි පති කො.. මි… සමක්… වත්. නම්බඩාල් නම් කරියම් ඉල්ලේ. සිංගප්පුරු ජාතිකයෙක් නෙවෙයි නෙ? සොබිතගේ ගෝලයෙක් ඩ?
Chande lanwenakota ena saradial talks. Owa kisiwekuth gananganna epa. Alibaba saha horu 40ha. 40ta ayithi, ponil saha ithuru kola , nil okkoma.