යහපාලන 2016 වසරේදී පමණක් රුපියල් කෝටි ලක්ෂයක් ණය අරන්…
June 22, 2017 at 3:33 am | lanka C news
වත්මන් යහපාලන ආණ්ඩුව පසුගිය 2016 වසරේදී පමණක් රුපියල් කෝටි ලක්ෂයක මුදලක් ණයට ගෙන ඇති බව දිඹුලාගලදී පැවති ජනහමුවක් අමතමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
පසුගිය කන්නයේදී වී අස්වැන්න 29.3%කින් පහත වැටී තේ කර්මාන්තය බිද වැටී තිබියදී ආණ්ඩුව 15%කින් ආදායම වැඩි වී ඇතැයි පවසන බවද මන්ත්රීවරයා කීය.
බලාගෙන යද්දී මහින්දගේ පවුල් පාලනයක් මෛත්රී-රනිල් යහපාලනයත් දෙකේ වෙනසක් නැතැයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.