‘යහපාලන TOP 10 කම්බා හොරු’ මෙන්න…
March 11, 2019 at 3:26 am | lanka C news
“යහපාලන TOP 10 කම්බා හොරු” නැමැති ග්රන්ථය ඊයේ දින කොළඹදී එළිදැක්විය.
එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වින.
මෙම ග්රන්ථයේ අඩංගු වන්නේ වර්ථමාන යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මිලියන 1500 මහජන මුදල වංචා කරන ලද අවස්ථාවන්ය.
වසර 2 1/2ක් තුල පොලීසියට හා වංචා විමර්ශන කාර්යාලයට සහ FCID යට කරන ලද පැමිණිලිද මෙහි අඩංගුය.
එම පැමිණිලි විභාග නොකිරීම ඒ පිළිබදව මහජනතාව දැනුවත් කිරීම මෙම පොත එළිදැක්වීමේ ප්රධාන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානනද අලුත්ගමගේ මහතා පවසීය.
– MR midea
Niyama Kamba Horek Liyala thiyenne…
ඔය පොතේනම් නම් ගම් සහිතව කරපු හොරකම් නම් කරලම තියෙනවා. අන්න ඒ වගෙ මහින්දානන්ද කරපු හොරකම මෙන්න මෙකයි කියලා කියපන්කො. උබලා FCID නොයන එකෙ එතකොට අපිටවත් පුලුවන් FCID ගිහින් පැමිනිල්ලක් දාන්න.
ඇයි කියහං මේවාට එච්චර comments වැටෙන්නේ නැත්තේ ? 😂
පා ච ගේ සෙට් එක හැංගිලා .ගල් අඟුරු කේස්
All the bloody 225 parliamentarians are bloody thieves cheating poor people’s money. Sri Lanka police or bribery commission or FCID or courts will never punish them. Munta wahi nathi Hena 7 May gahanna oona. Eeta wadiyen kiyanna Deyak ne.
Mahindananda is a Thug, Thief, ….
A historical book… Written by a thief about thieves and presented to a Kamba Thief ….
What a country …..
meka piliganvala thiyenne tawath no.1 ke kamba horekuta. niyamai…