‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න එපා කියා මහින්දානන්දට වැද වැටේ..
November 30, 2016 at 9:20 am | lanka C news
තමන්ගේ අමාත්‍යංශයේ කිසිම වංචාවක් දුෂණයක් නැති බවත් ඒ ගැන සොයා පලක් නැති බවත් පවසමින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට දුරකනතයෙන් අමතා තිබේ.
‘යහපාලන ටොප් ටෙන්’ හොරු ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.
පළමුවැනියා අගමැති රනිල්ද, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායකද, තුන්වැනියා ඇමති මලික් සමරවික්රමද ලෙස මේ වන විටත් හෙලි කර අවසන් අතර මීලග අංකය ඉදිරි දින කිහිපයේ හෙලි කිරීමට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු පිරිස සූදාම් වෙයි.
මෙම වැඩපිලිවෙල යටතේ ප්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙලි කරන බව ඒකාබද්ද විපක්ෂය පවසයි.
කිරිවල්ල වෙන්න ඇති
බැදුම්කර මගඩියේ ආර්ථික දේශපාලනමය මුලධර්මය,
මෙම වංචාවේ මුදල් විදෙස්ගත වුවේ නම් මේවනවිට රට පුර්ණ අරාජිකවී හමාරය. මුන්ට කිසිම විදෙස් ආධාරයක් වත් නොමැතිව රට ඇදන් යන්නේ මෙසේ ජාවාරම් මුදල් ආයෝජනයෙනි. මෙම බැදුම්කර මුදල් බහුතරය රටේම ආයෝජනය වන බව පෙනේ. මුන්ට කෙළවු එකම හේතුව බටහිරයා විශ්වාස කිරීම හා චීනව තරහ කොර ගැනීමයි. චීනට ලං වුයේ නං ආර්ථිකය බොහෝදුරට තිබු ලෙසවත් ඇදගෙන යාමට තිබිණි. හොරා කෑවත් එම මුදල් රටෙහිම ආයෝජනය වන්නේ නම් ආර්ථිකයට එතරම් බලපෑමක් වන්නේ නැත. සංවර්ධන වියාපෘති කොලා නම් එහි ප්රතිලාභ අනිවාර්යයෙන්ම භාණ්ඩාගාරයට පැමිණේ. පසුව මොන ආණ්ඩුව ආවත් නවතපු තැන සිට ආණ්ඩුව කොරන් යා හැක. නමුත් මෙවැනි වන්චාවන්ගෙන් සිදුවන්නේ භාණ්ඩාගාරයේ පාලනය වක්රානුකුලව පොනිල් අතට ගැනීමයි.
දේශපාලනමය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්, මෙසේ වන මේ මහා වංචා මුදල් සියතට ගන්නා හුඑන්පියෝ ඒවායෙන් කොටසක් රටෙහිම ආයෝජනය කොරන්නේ ආර්ථිකය කඩාවැටීම වලක්වා ගනු පිණිසයි. සංවර්ධන වියාපෘති වල කොමිස් මුදලින් යැපෙන්නේ නැතිව මුන් මෙවැනි ව්‍යාපෘතියකට උදේපාන්දරම අතගැසුවේ ඇයි? බාලාංශ මොලයක් පුකේ එල්ලන් සිටින පොනිල්ට අනුව එය මහා බුද්ධිමත් වැඩපිළිවෙලකි. මෙහි (භාණ්ඩාගාර මුදල් සියතට ගැනීම) මුලික අරමුණ වන්නේ, බැරිවෙලාවත් ආණ්ඩුව බිදවැටුනොත්, එන එකාව නන්නත්තාර කිරීමයි. එනම් හිස් භාණ්ඩාගාරයක් එනෙකාට උරුම කොර දීමයි.
එනම් මහින්දගේ පාලනයක් යලි පැමිණියහොත් නන්නත්තාර වීම වලක්වාගත නොහැකි බව හුඑන්පියෝ කල්පනා කොරති. මෙම දේපොළ\මුදල් හදුනාගෙන දේශීයව හා අන්තර්ජාතික වශයෙන් යලි පවරා ගැනීමෙන්, එන ඒකා නිකංම ගොඩ යන බව, හුඑන්පි පොනිල්ගේ බටලන්දේ කුහක දුෂ්ට ජාතිවාදී මොලේට මේ ආත්මයේ නම් නොතෙරෙනු ඇත.
Glad now we have ‘Dasa maha yodayo’ again, under Elara this time 🙂
“mewa dakala pana palayan labana pereda” mun okkoma ahinsaka minissunge badhu salli horakana kalakanniyo
මූ එක එකාට හොරා කිව්වට මූ තමයි ඉන්න ලොකුම හොරා.
එකෙන්ම
එකත් එකටම කිරිවල්ල තමයි?