යහපාලන Top10 හොරු එලි කරන අලූත්ම වෙබ් අඩවිය ඇරඹේ..
December 7, 2016 at 5:30 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් yahapalannatop10.com නමින් නවතම වෙබ් අඩවියක් අද දිනයේ එලිදක්වනු ලැබීය. ව
ත්මන් රජයේ වංචා දුෂණ අක්‍රමිකතා හෙලි කිරීම ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
ආන්ඩුවේ දූෂණ, වංචා පිළිබඳ තොරතුරැ ඇත්නම් එලබා දෙන ලෙසද මන්ත්‍රිවරයා ඉල්ලා සිටී.
වෙබ් අඩවියට යන්න මෙතනින්
වැඩ කරන්නෙ නැහැනේ…
9 වෙනිදයින් පස්සෙ බලන්න
නියම වැඩක් ! බොහොම හොඳයි ! ඔය තක්කඩි රැලගෙ වත්කම් තක්සේරුවකුත් දාන්න ගැහිල්ලෙ තරම හැමෝටම පේන්න. වැරදි ඔප්පු වුනදාට ඕකුන්ගෙ පාර්ලිමේන්තු පෙන්ෂන් එකත් අවලංගු කරන්න ඕනෙ. රට ජාතිය වෙනුවෙන් ආබාධිත වුන රන විරුවන්ට නිකම් සොච්චමක් සහ කඳුලු ගෑස්. මුන්ට රට විනාස කරන දේශ ද්‍රෝහි අන පනත් වලට සහ අසාධාරන බදු ගේන්න අත උස්සනවට, ලක්ෂ ගනන් වරප්‍රසාද, යාන වාහන. ඒ මදිවට ජනතාවගෙ මුදලුත් ගසාකනව. මුන් ඔක්කොම සිංහල රජකාලෙ නම් පේලියට තියල උල තියනව. හපොයි අපේ රටට ගිය කලක්. හොඳ වැඩේ ජහපාලනය ගේන්න උදව් කරපු ජාතිවාදි අන්තවාදි එවුන්ටත්. තොපි ඔක්කොටම ඉන්න වෙලා තියෙන්නෙ මේ කැඳ හැලියෙම නෙ.
බොහොම හොද වැඩක් යහපාලනේට සීමා වෙන් නැතුව එදා මෙදා තුල මහජනතාවගේ මුදල් සූරා කෑ සියලු හොරුන් නිරුවත් කරා නම් ගොඩාක් වටිනව. බැදුම් කර වන්චා කරපු, හෙජින් ගහල කොටි ගනන් පාඩු කරපු, ග්‍රීක තැම්පතු වල අයොජනය කරල කොටි ගනන් රටට පාඩු කරපු, මහජන මුදලින් නැව් ගත්ත, ලොකේ වටේ මන්දිර ගත්ත, ටිවී චැනල් දාගත්ත, රොකට් ඇරිය, වහන අවභාවිතා කල, රජයේ ගෙවල් හිතවතුන්ට බෙදා දුන්න, සියලු හොරුන් පක්ශ භෙදයකින් තොරව හෙලි කරන මෙන් ඉල්ලා සිටිනවා.