යහපාලන Top10 හොරු එලි කරන අලූත්ම වෙබ් අඩවිය ඇරඹේ..

December 7, 2016 at 5:30 pm | lanka C news
යහපාලන Top10 හොරු එලි කරන අලූත්ම වෙබ් අඩවිය ඇරඹේ..

ඒකාබද්ද විපක්‍ෂය විසින් yahapalannatop10.com නමින් නවතම වෙබ් අඩවියක් අද දිනයේ එලිදක්වනු ලැබීය. ව

ත්මන් රජයේ වංචා දුෂණ අක‍්‍රමිකතා හෙලි කිරීම ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

ආන්ඩුවේ දූෂණ, වංචා පිළිබඳ තොරතුරැ ඇත්නම් එලබා දෙන ලෙසද මන්ත‍්‍රිවරයා ඉල්ලා සිටී.

වෙබ් අඩවියට යන්න මෙතනින්

176 views
Main News