යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්…

October 5, 2020 at 6:52 pm | lanka C news
යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්…

යාපනය ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වී ඇත.

ඇය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට නිවාඩු ලබා යාපනයට පැමිණ සිටි කාන්තාවකි.

යාපනයේ රෝහලේදී සිදු කරන ද පරීක්ෂාවකදී ඇය ආසාදිත යැයි තහවුරු වී ඇත.

ඇය සමග තවත් විසි දෙදෙනෙකු කොරෝනා පරීක්ෂාවට යොමු කර තිබේ.

26,819 views

3 Comments to “යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්…”

  1. Lal says:

    20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්දව ගොඩනැගෙන මහජන විරෝදයට හොදම ක්‍රියාමාර්ගය නැවත කොරෝනා බීෂණයයි. රාජපක්ෂලාට ජයවේවා.

  2. Ranjith(SPRRW) says:

    Brandix Cluster may be south Indian origin one.South Indian Tamils may be still there in Jaffna peninsular travelling freely up & down. If more victims found do not bring them to our hospitals in South. Let them die..

  3. sithmal says:

    ඇයගේ බෙන්ස් රථයේ රියදුරාත් කොරෝනා පරීක්ශාවට.

Main News