සහජීවනය නැගලම යයි.. යාපනයේදී එලිපිට කොටි සමරති.. [Photo]
September 27, 2016 at 11:20 am | lanka C news![සහජීවනය නැගලම යයි.. යාපනයේදී එලිපිට කොටි සමරති.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2016/09/jljljl.jpg)
කොටි සංවිධානයේ ප්‍රබල කි්රයාකාරිකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් සිහිකර සමරු යාපනය විශ්ව විද්‍යාලයේ හා නල්ලූර් කෝවිල ඉදිරිපිටදී ඊයේ පැවැත්වින.
යාපන සරසවියේ පැවති සමරුව එහි දෙමල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ අතර නල්ලූර් කෝවිල අසල පැවති සමරැව සංවිධානය කර තිබුනේ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සමන්විත ප්රජාත්නත්රවාදී විමුක්තිකාමී පක්ෂය විසිනි.
දිලීපන් මිය ගියේ සිංහලයන් උතුරේ පදිංචි වීමට හා ඉන්දීය රජය කොටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු යයි පවසමින් නල්ලුර් කෝවිල ඉදිරිපිට පැවැත්වූ උපවාසකදීය.