සහජීවනය නැගලම යයි.. යාපනයේදී එලිපිට කොටි සමරති.. [Photo]

September 27, 2016 at 11:20 am | lanka C news
සහජීවනය නැගලම යයි.. යාපනයේදී එලිපිට කොටි සමරති.. [Photo]

කොටි සංවිධානයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් සිහිකර සමරු යාපනය විශ්ව විද්‍යාලයේ හා නල්ලූර් කෝවිල ඉදිරිපිටදී ඊයේ පැවැත්වින.

යාපන සරසවියේ පැවති සමරුව එහි දෙමල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ අතර නල්ලූර් කෝවිල අසල පැවති සමරැව සංවිධානය කර තිබුනේ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදී විමුක්තිකාමී පක්‍ෂය විසිනි.

දිලීපන් මිය ගියේ සිංහලයන් උතුරේ පදිංචි වීමට හා ඉන්දීය රජය කොටි සංවිධානය සමග සාකච්ජා කළ යුතු යයි පවසමින් නල්ලුර් කෝවිල ඉදිරිපිට පැවැත්වූ උපවාසකදීය.

khhkh

17 views

14 Comments to “සහජීවනය නැගලම යයි.. යාපනයේදී එලිපිට කොටි සමරති.. [Photo]”

  1. sinha le says:

    ඉන්දියාවේ ජාතීන් කීයක් ඉන්නවද? භාෂා කීයක් තියනවද? ඒ උනාට ජාතික ගීය ගයන්නේ හින්දියෙන් විතරයි

  2. lion says:

    සිංහල අපගේ රටේ අභිමානය මුළුමනින්ම විනාශ කරනවා සිංහලයෙනි මොලගේඩිවලට මොකද වෙලා තියන්නේ ?මොනවද මේ වෙන්නේ ?

  3. එජාප තරුණ කැල (රිඅල්) says:

    සින්හලෙ යනු මිට වසර 600 කට පෙර මෙරට නම. එවනවිට හදුනා ගත හැකි ජාතින් හිටියෙ 2යි, එ දෙමෙල සහ මුස්ලිම්. අනෙක් එවුන් අරෙහෙන් මෙහෙන් ආපු හිගන්නො. ඔවුන්ගෙ හරි හමන් ජාතිකත්වයක් හදුනා ගත නොහැකි වු නිසා, මෙරට ශිශ්ටසම්පන්න රටක් කල එ දෙව දුතයින් වන යුරොපියන්, දෙමෙල මුස්ලිම් හැර අන් සියලු හිගනුන්ව හදින්වුයෙ සින්හල කියාය.

    සින්හල ඉතිහාසය වසර 600ක්වත් නැත. මෙරට වසර 2500 ක් තිස්සෙ සිටි ප්‍රදානතම ජාතිය දෙමලුන්ය. ඇත්ත කිසිදා යටපත් නොවෙ. වසර 600කට පෙර යුරොපියන්ට වු එම අත් වැරද්ද යලි නිවරදි කෙරෙමින් පවති. සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියානන්ට ජයෙන් ජය.

    • REALITY says:

      Umbata umbage walgaya pegee etha…..

      • SALMAL says:

        සිංහලයිනි නැගිටිවු නැවතත්…බලා සිටීමට නැත
        පෙර විරුවන් දිවි දී රැකගත්
        සිංහලයට ඇති එකම බිමත්
        අහිමිව යන තුරු කල් මැරුවොත්
        සාපවේවි තොප බිව් කිරටත්
        රුපුසෙන් එදිරිව එය් කවදත්
        උහුලනු නොහැකිව දැය තෙදවත්
        පෙරලෙස දෑතට ගෙන අසිපත්
        සින්හලයනි නැගිටිව් නැවතත්
        වීර ලෙයින් කකියන හදවත්…
        ගැමුණු කුලේ උපදුනු පිංවත්…
        රුපුසෙන් පරදා ලොව ජය ගත්…
        සිංහලයිනි නැගිටිවු නැවතත්…

      • SALMAL says:

        සිංහලයිනි නැගිටිවු නැවතත්…බලා සිටීමට කාලයක් නැත
        මේ දෙමල සහජීවනය නොවේ …බෙදුම්වාදයයි අපේ රට කොල්ලාකැමටයි උත්සාහය මේක අපේ රට බොලව්
        රුපුසෙන් එදිරිව එයි කවදත්
        උහුලනු නොහැකිව දැය තෙදවත්
        පෙරලෙස දෑතට ගෙන අසිපත්
        සින්හලයනි නැගිටිව් නැවතත්

  4. love nature says:

    මොහිදීන් බෙග් මහතා සිංහල දැනගෙන සිටියේ නැත. එතුමා සිංහල ගී තමාට කියැවිය හැකි බසින්, එය දෙමළ හෝ උර්දු හෝ වීය හැක, ලියා ගත්තේය. ලියාගෙන ගැයුවේය. එතුමා “ඔබෙ රාගී මන කැළඹේදෝ…” කියා ගයන විට මේ ගයන්නේ උර්දු බව අපට සිතුණේ නැත. එසේමය: ශ්‍රී ලංකා මාතා ජාතික ගියත් කිසි කරදරයක් නැතිව එළෙස දෙමළෙන් ගැයිය හැක.

    ජාතික ගීය අහම්බෙන් ඇසෙන දෙයක් නොවේ. සියලුම පුරවැසියන් එහි අරුත දැනගෙන සිටිය යුතු අතර එහි තේරුම දැන ගැනීමට ගීය ඇසෙනකම් සිටීමට වේය කියා කීම තක්කඩි කමකි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේම තිබේ. එහෙත් එය දෙමළ පරිවර්තනය මිස ජාතික ගීය නොවේ.

    සිංහල නොදන්නා කෙනෙකුට ජාතික ගීය ගැයෙන විට අභිමානයක් ඇති නොවන බව යමෙකු කියත්නම් එය ජාතික ගීය සිංහලෙන් තිබීම පිළිබඳ ප්‍රශ්නයක් නොව තමාගේ ජාත්‍යාලය සහ දේශභක්තිය පිළිබඳ ප්‍රශ්නයකි. ජාතික ගීය දෙමළෙන් ගැයීම මෙවැනි ප්‍රශ්න වලට විසඳුමක් සපයන්නේ නැත. ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැයෙන විට කෙනෙකුට අභිමානයක් ඇති වේනම් ජාතික ගීය ගැයෙන විට තමාට එම දෙමළ පරිවර්තනය සිහියට නගා ගත හැක. අසරණ සිරා මෙයට ගාවාගෙන ඔහු තවදුරටත් දේශපාලන නපුංසකයෙකු කළ යුතු නැත.

  5. sinha le says:

    ජාතික ගීය දෙමළෙන් ගැයීමට ඉල්ලන්නේ ඇයි ?
    නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවාත් නිකට පානවා කියා කතාවක් තිබේ. ජනාධිපති සිරිසේනට ඇදුණේ පිනා චාන්ස් එකකි. ඔහු සිටින්නේ චන්ද්‍රිකාගේ උකුළේය. අප කලින්ද සඳහන් කළ පරිදි චන්ද්‍රිකා සකල බුජෝ අරක ගෙනෙන් කියන විට අරක කුමක් වුවත් එය ගෙනත් දීම මිස වෙන දෙයක් කතා කිරීමට සිරාට උරුම නැත. චන්ද්‍රිකාගේ සැමියා දෙමළ ත්‍රස්තවාදීන් සමග එක ගෙයි කෑවේය. චන්ද්‍රිකාටද උන් හා හාදකම් තිබේ. සිරිසේන නටවන අනෙක් තැනැත්තා රනිල්ය. ඔහුටත් කොටින් හා බොහෝ පැරණි මිත්‍ර කමක් තිබේ. මේ දෙදෙනාම බලයට ගෙනාවේ කෝටි ත්‍රස්තවාදී බෝම්බ සහ වෙඩි උණ්ඩ වලිනි. සිරා බලයට ගෙනෙන ලද්දේ කොටින්ගේ චන්ද වලිනි. කොටින්ගේ යාලු මිත්‍රයන්ගේ උදව්වෙන් කොටින්ගේ චන්ද වලින් ජනාධිපති වූ සිරිසේන දැන් නිවට ඇම්බැට්ටයා චරිතයට පණ පොවමින් සිටී. මේකා නිවටයා බව දන්නා එළුවා මේකත් කපහන් කියා රැවුල පායි.

  6. lion says:

    රටකට ජාතික ගී තිබිය හැක්කේ එකක් පමණක් බව මේ මහදැනමුත්තලා අමතක කරති. රටකට තිබෙන්නේ එක ජාතික කොඩියකි, එක ජාතික පුෂ්පයකි, එක ජාතික පක්‍ෂියෙකි, එක අගනුවරකි, එක ජාතික ගීයකි. සිංහලෙන් එකක් දෙමළෙන් එකක් හිංදියෙන් තවත් එකක් තිබුණොත් එයින් සැබෑ ජාතික ගීය වන්නේ එකම එකක් පමණි. රාජ්‍ය භාෂාව හිංදි වන ඉංදියාවේ ජාතික ගීය වංග බසින් ගැයෙන “ජන ගන මන” ගීයයි. ලංකාවේ ජාතික ගීය සිංහලෙන් ගැයෙන “ශ්‍රී ලංකා මාතා” ගීයයි.

  7. love nature says:

    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

    ඒ වීර පරාක්‍රම නාමය, ගජබා, රාජසිංහ ආදී රජවරුන්ගේ මෙහෙවර සිතට ගෙන අභිතව එඩිතරව විය හැඟීමෙන් බලාපොරොත්තු ඉටු කර ගත හැකි බව පෙන්වමින් එකාමෙන් එක පිම්මෙන් ම ඉදිරියට ආ යුතු බව ධාරණය කරයි.

    නිදහසේ අගය නිරතුරු කියා පෑ මහින්ද හිමියෝ සැබෑ සිංහල කොල්ලෙකු නැත්තේ මන්දැයි ප්‍රශ්න කරති.

  8. love nature says:

    මහින්ද හිමියන්ගේ කෝපයෙන් දිලිහෙමින් ආවේගශීලී වාග් විලාශය සිංහල රට, බෞද්ධ රට ගැන කැක්කුම පෙන්වයි. ජාතිකානුරාගය පෙන්වන්නට ගත් වෑයමේ දී විජාතිකයන් පසු පස යමින් ඔවුනට ආ වඩමින්, ඔවුන්ට ගැතිකම් දක්වන සිංහල කම අමතක කොට ඉංගී‍්‍රසිය කර පින්නා ගන්නවුන් සිංහල පුතුන් දැයි කවිය, ප්‍රශ්න නගන්නේ හද පිරි ශෝකයෙනි. අධිරාජ්‍යවාදීන් කෙරේ ඇති කෝපය දැක්වීම සමගම ලංකා මාතාව කෙරේ ඇති ගෞරව භක්තිය ප්‍රකට කරයි. අන්ධානුකරණයෙන් මිදීම නොයෙක් තැන පෙන්වා දුන්හ.

    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

  9. lion says:

    මහ ඇමතිතුමා අත්අඩංගුවට ගනු

    http://www.sathhanda.com/2016/09/udara-gammanpila.html#

  10. OLU says:

    අපේ කමට යලි පණ පොවනා, පණ ඇති මිනිසෙක්….අපේ රට ජාතිය ආගම රැකීමට අවශ්‍ය මෙවැනි සිංහල කොල්ලෝ කෙල්ලෝ
    දැන්වත් සිංහල මිනිසුනේ සමගි වී මාතෘ භුමිය රැකගැනීමට පෙරට වරෙව් …බලා සිටීමට නැත ..මේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිමයි එය ආරක්ෂා කිරීම සිංහලයාගේ වගකීමයි යුතුකමයි

    https://www.facebook.com/337673549751839/videos/vb.337673549751839/366005610251966/?type=2&theater

Main News