යාපනයේදී STF බලඇණියකට පහර දේ.. තිදෙනෙක් රෝහලේ..
March 18, 2019 at 1:20 pm | lanka C news
පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමකට යාපනය අරියාලේ ප්‍රදේශයේදී පහර දීමක් සිදුව තිබේ.
නීති විරෝධීව වැලි ගොඩදැමීමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම පහර දීම සිදුව ඇත.
පහර දීම හේතුවෙන් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුව රෝහල්ගත කර ඇත.
වැලි ගොඩදැමීමේ නිරත වූ සිවු දෙනෙකු සවල්වලින්, ගල්වලින් හා අතින් පයින් පොලිසියට පහර දී තිබේ.
තවත් පොලිස් කණ්ඩායමක් පැමිණ එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට යලි බහර දුන් කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
සමනළ සංහිඳියාව කියන්නේ ඕකට තමයි.පොලිසිය වැරදි මොකටද ඔය අස්සේ රිංගන්න ගියේ.
සංහිඳියාව කියන්නේ බලය බෙදීම .අද බලය බෙදල තිබුනානම් මෙහෙම පහර දෙන්න උවමනාවක් නෑ නේද ?එහෙනම් මේ කටයුතු උතුරේ අපේ දේශපාලකයන්ගේ නිත්‍යානුකුල අනුමැතිය ඇතිව කරනවා නේද .එහෙනම් උතුරේ නැගෙනහිර පළාතේ එකම හමුදා කන්දවුරක්වත් අවශ්‍ය වෙන්නේ නෑ නේද ?පලාතක මිනිහෙක්ට වැලි ටිකක් ගොඩදාගන්න බෑ මේ කාලකන්නි හමුදාව පොලිසිය නිසා .සමනල්ලු කියල අපිට අපහාස කරන්න තමුසෙලාට බෑ. අපේ මංගල ඇමතිතුමා කිව්වා වගේ මමත් සමනලයෙක් කියල ආඩම්බරයෙන් මම කියනවා .සමනලයා මොනතරම් ලස්සන සතෙක්ද ?කාලකන්නි සිංහල බෞද්ද කියන මිනිසුන්ට වඩා සමනල්ලු ලස්සනයි
මේ රජයට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න
” SAMANALA YO DAN SATHUTUDA “
Yes we are flying happy 😃
රටේ දේශසීමාව ඇතුලත නීතිය සර්ව සාධාරණ ලෙස කාටත් එකසේ ක්‍රියාත්මක වීම අවශ්‍යය ය. සංහිදියාව යන වචනය හා එම වචනයෙන් අරුත් ගන්වන වැඩ පිළිවෙළ හොදය. සුන්දරය. එය හොදවීමට සහ සුන්දර වීමට නම් උතුර, දකුණ කියා වෙනසක් නොකට නීතිය බලාත්මක කළ යුතුය. මානව හිමිකම් පෙරට දමා රට ඇතුලේ නීතිය බලාත්මක කිරීමට බාධා නොකළ යුතුය. දෙමළ දේශපාලකයන් ද උතුරේ ජනතාව උසිගන්වනවා වීමට පුළුවන. මුට්ටිය දමා බලනවා ඇත. රජය මේ සියල්ලටම රටේ ආරක්ෂාවට වගකීම භාර ගත යුතුවා මෙන්ම ජනතාව රවටා පාවා දීම් නොකළ යුතුය. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා ඒ හා පසුව සම්මත කල බැදුණු පනත කිසිසේත්ම අහෝසි කිරීම තබා සංශෝධනයක්වත් නොකර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම රජයේ වගකීම වන්නේ ය.
මහින්ද මහත්තයා නැති කමේ අඩුව දැනෙනවා දෙය්යො …….
උන්දා හිටියා නම් මෙලාකට වැලි ගොඩ දාපු සෙට් එකටම වෙඩි තියලා 18ක් වත් අඩුම මරලා .
තව අහල පහල හිටි උන්ගේ දරුවොත් මරල පුච්ච්ලා දාන්න තිබ්බ අපේ කොල්ලන්ට … විරුවන්ට .
අනිවාර්යයෙන් ..හොද වෙලාවට සමලිංගික සැට් එකක් බලයට ආවේ.