යාපනයේ අවසන් රජතුමා මමයි…- වෙනීගිය කනගරාජා

February 27, 2021 at 12:02 am | lanka C news
යාපනයේ අවසන් රජතුමා මමයි…- වෙනීගිය කනගරාජා

තමන් යාපනයේ අවසන් රජතුමා බව නෙදර්ලන්තයේ සිට වෙනීගිය කනගරාජා සඳහන් කරයි.

තමන් අදටද ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා රජ කෙනෙක් බවත් තමන් පවසන දේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිසා උතුරු නැගෙනහිර ප්‍රශ්නය තමනට විසඳිය හැකි බවද ඔහු පවසයි.

කොටි සංවිධානය විසින් තමන් තුන්වතාවක් මරා දමන්නට උත්සාහ කළ බවත් දෙමළ ජාතික සන්ධානය ජිනීවා ගොස් තමන්ට විරුද්ධව බොරු පැමිණිලි දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමන් ලංකාවේ නායකයා වී සිටියේ නම් දෙමළ ජාතික සන්ධානයේ සියලු දෙනාගේ හිස ගසා දමන බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

114,883 views

33 Comments to “යාපනයේ අවසන් රජතුමා මමයි…- වෙනීගිය කනගරාජා”

  1. තවීන් says:

    ප්‍රභාකරන්ට තිබුණේද මෙවැනි රෝගයක් තමයි. ලන්කාවට ආවොතින් අපි බෙහෙත් කරන්නම්.

  2. දිරිය says:

    කොයි දේත් සමච්චලයට පාත්‍ර කල යුතු නැත. එහෙම උනොත් කාටවත් සාදාරණය ඉටු වෙන්නෙත් නැහැ. සුදුස්සාට සුදුසු තැන සහ පිදිය යුත්තන් පිදීම උදාර ගුණයක්නේ. වැරදි නිවැරදි භාවය සොයා ගැනීම වැදගත්.කීරවැල්ල අනුරුද්ධට ත් මෙය අදාලයි.නමුත් මේ කුහක රටේ මිනිස්සු සිතන විදිහ ලොකු පුටුවේ,ශාසනයේ සිට පොඩි මිනිහා දක්වා හරි වෙනස්. රට අවාසනාවන්ත වෙන්න හේතු මේවා.

  3. Vesamuni says:

    lankawa akeeya sinhala bauddha rajyayakwa paevatuna kiyana adahasata wiruddawa diaspora demalunwisin jayantaraye paelakaranta yana mythyawak. chamuditha haraha madyagatakarana waeyamak.

  4. දේශප්‍රේමියා says:

    එතකොට යාපනේ හිටපු පලවෙනි රජතුමා කවුද?
    මෙයා මොන පරපුරෙන්ද පැවත එන්නෙ?

Main News