යාපනයේ ඊළාම් පෙරහැරක්.. ඊළාම් සිතියම දෙවියන්ටත් උඩින් ගෙනයති..

July 3, 2018 at 12:40 pm | lanka C news
යාපනයේ ඊළාම් පෙරහැරක්.. ඊළාම් සිතියම දෙවියන්ටත් උඩින් ගෙනයති..

යාපනය මාණිප්පායි ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක පැවති වාර්ෂික උත්සවයකදී පුද්ගලයෙකු විසින් කොටි ඊලාම් සිතියම බවට සැකකෙරෙන පොස්ටරයක් සමගින් ගමන් කොට ඇති බවට මාණිප්පායි පොලීසියට තොරතුරු ලැබීමත් සමග පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝවිලේ 29 වනදා සවස පැවති වාර්ෂික කුම්භාවෂේස උත්සවයේ පැවති දේව මෙහෙයදී දෙවියන් රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ ඊලාම් සිතියම පිටුපසට සිටින අයුරුත් දේවරූපය ඉදිරිපසට සිටින අයුරුත් දැක්වෙන පොස්ටරයක් රැගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.

මේ අනුව අදාල සිතියම සහිත පොස්ටරය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

137 views

8 Comments to “යාපනයේ ඊළාම් පෙරහැරක්.. ඊළාම් සිතියම දෙවියන්ටත් උඩින් ගෙනයති..”

  1. සත්‍ය says:

    සිරිසේනත්, රනිල් තම නිදි, අනේ ජාතියකට වූ විපත, රට විනාශයි.

  2. SUNIMAL says:

    රට ජාතිය අනතුරේ සිටින විට අපේ සංගාය වහන්සේලා කතාකරනවිට මුන් නඩු නැතුව හිරේ දානවා රට බෙදන්න කියන මිනීමරු කොටි නිදහසේ සැරිසරනවා නොදකින් මේ රනිල් සිරිසේන යමපාලනය

  3. Saradiel says:

    තමන් ඉපදුන රට වෙනුවෙන්,මේ රට බේරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල නායකත්වය දුන්
    මහින්ද/ගෝඨාභය මැතිතුමන්ල ඇතුලු දිවිනොතකා සටන් වැදුන සියලුම වීර රනවිරැවන්, මේ ඊලාම් වාදීන්ට සහ උන්ගේ දේශපාලනික වාසි වලින් යැපෙන මේ වහල් කොටි ආන්ඩුවෙන් බේරා ගැනීමට මුල අමතක නොකල ශ්‍රී ලාංකිකයිනි, මේ අවදිවන්න කාලයයි.

  4. S.B. says:

    හා…හා…හා…කට…කට…සංහිඳියාව..සහජීවනය…සංවාසය…තමයි මේ..හිටං…මෙව්වා නවත්තන්න තියා හිතන්නවත් අපිට බෑ…හිටං…අපි ඊලඟට වැඩ පෙන්නන්නේ කොහොමද මේ සක්කිලි චන්ද නැති උනොත්?…හිටං…

    • Samuvel says:

      අම්මට හුඩු ස්වාමිනී කීවලු, අපි විසන්වාදය දුරලමු. පුලුවන් තරම් සන්වාසය කරමු. වැඩි වැඩිය හොඳ හෙල කොල්ලෝ හදමු. ඊලඟ සැරේට පෙරමුනට යවන්න.

  5. SAMAN says:

    NAWATHA UDDAYAKATA ATHAWANIMAK WAGE ,

  6. sinha le says:

    මේ රට නම් සිංහලයි. රැකිය යුත්තේ සිංහල රටයි. සිංහල රට රැකීම නම් සිංහලයාගේ මාතෘ භූමිය රැකීමයි. එය සිංහල ජාතිය වෙනුවෙන් සිදු කල යුතුමය. සිංහලයාට මේ රට හැර අන් රටක් නැති බැවිනි.

  7. David Milli-banda says:

    So said S.J.Emmanuel : ” Prabakaran is like Jesus Christ”
    Our Catholic Clergy is yet sleeping over this statement.
    This shows the Catholic Church support for LTTE.