යාපනයේ පිපිරීමක්…

July 13, 2020 at 5:30 pm | lanka C news
යාපනයේ පිපිරීමක්…

යාපනය ඉලවාලෙයි පොස් වසමේ කීරිමලෙයි ප්‍රදේශයේදී ඊයේ (12) සවස බෝම්බයක් වැනි යමක් ගැලවීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.

කීරිමලෙයි ප්‍රදේශයේ කැලෑවකින් හමු වූ බෝම්බයක් සැකකරුවන් විසින් කැපීමට උත්සහයකදී එහි පිපිරීමක් සිදුව ඇති අතර එයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවටද පොලීසිය පැවසීය.

බෝම්බය ගලවා වෙනත් පිපිරීමක් හෝ පුපුරණද්‍රව්‍ය රැස් කිරීමට සැකකරුවන් උත්සහයක යෙදී ඇති බවට තොරතුරු අනාවරනය වීමත් සමග පිපිරීමෙන් තුවාල ලැබූ තිදෙනා ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඉලවාලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

20 Comments to “යාපනයේ පිපිරීමක්…”

  1. LION says:

    උතුරේ සැම නිවසක්ම පරික්ෂා කල යුතුය

  2. Ayiab lahaw says:

    එන්න එන්න රොද බැඳගෙන
    බේරාගන්න අපෙ මව්බිම
    දෙන්න දෙන්න ඡන්දෙ දෙන්න
    පුපුරයි තව තව බෝම්බ

    • ටෞකන්ඩ says:

      උබ වහබියෙක්ද?

      • Ayiab lahaw says:

        ටෞකණ්ඩ මහතානෙනි. ඔව් ඇයි? අපට පොදුජන මුස්ලිම් ශාඛාවක් තිබෙන බව ඔබ නොදන්නවාද? අපි රටට ආදරය කරන මුස්ලිම්වරු. රට දිනවීමට හරාම් නොවන ඕනෑම දෙයක් කරනවා.

  3. Binkunda says:

    සහමුලින් වැනසූ කොටි
    යළි නැගිටින අපූරුව
    බලනු රටවැසියනි
    ඡන්දයක් කිට්ටුව.

    • ගරසරප says:

      ඔය කියන් විදිහට
      යාපනේ උන් හරි ආදරෙය් මහින්දට
      දකුනේ උන් ඔය වගේ
      තුවාල වෙනවද කැම්පේන් වල

    • ටෞකන්ඩ says:

      බින්කුන්ඩෝ උබ දන්නේ ගුල ඇතුලේ ලොව විතරයි
      ඉන් එලියේ ඇති සුවිසල් ලෝකය ගැන උබ නොදනියි
      ගුල දැනුමෙන් ලෝකය ගැන දාන තියරි හරි විහිලුයි
      බින්කුන්ඩෝ තරම දැනන් තියරි දැමුම ඇගට ගුනයි

  4. කෝලිත says:

    ස තව මදි ස. ක්ලේමෝ දෙක තුනක් බ්ලාස්ට් කරලා තුන් හාර්සියක් වත් වල පල්ලට ඇරියෝත් අනිවාර්යෙන් දකුණේ වහල්ලු තුනෙන් දෙක දෙනවා.

    • ගරසරප says:

      ඔව් ඔව් .බැරිද ඔය වැඩේට ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් එකෙන් දෙන්නෙක් දෙන්න මරාගෙන මැරෙන්න.

    • ටෞකන්ඩ says:

      පාලිත කොකෝ තෝ බෝම්බ පුපුරවන්න කතා කරන්නෙ තෝ සහරාන්ගෙ ගෝලයෙක්ද පිරපාහරන්ගෙ ගෝලයෙක්ද

  5. GENUINE says:

    chande lang wena kota “COLOMBO” ekketh pupuranna puluwng. Mokada eyhakota kiyana pulung neda..”Rata anathure..rata beragana apita(Pohottuwata) Chande thenka kiyala…minisu merunath kamak nehe apita ona 2/3 balaya…:) 🙂 🙂

    • ටෞකන්ඩ says:

      කොහොම හරි චන්දෙ නතර කරගන්න තියෙන ආසාවක්

      • ටඋ කන්ඩ හොට්ටුව says:

        මෙන්න කොටි එනෝ.. රට බේරා ගන්නෝ..ටිරාන් අලස් අතේ සල්ලි බෑග් එකක් වත් යවමු ස. නැත්නම් මුන් තව බෝම්බ තියයි ස. ස ඉතින් මේවට සම්බන්ද නෑ කියල තමයි මිනිස්සු හිතන්නේ ස. එහෙම නේද ස.. රෙස්පෙක්ට් ස..උම්බෑ

  6. Jagath says:

    කොටි නැගිටිනවෝ……. පොහොට්ටුවට චන්දෙ දෙන්න රට බේරගන්න. තුනෙන් දෙක දුන්නොත් රට බේරගන්න පුළුවන් වෙයි… හැම පැත්තෙන්ම හිනා ඕයි මෙවට.

    • kk says:

      කොටි නැගිටිනවා කියලා පොහොට්ටුවට චන්න්දේ දෙන්නේ අයි? ඒ ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ රාජපක්ෂ වරුන්ට පමණක් බව ඔබේ කොමෙන්ට් එකෙන්ම පේනවා. සජියගේ එවුනුයි 3% එවුනුයි හැමෝම පිළිගන්න දෙයක්. හැබැයි කුහකයෝ ඒක කියන්නේ නැහැ.

      • ගරසරප says:

        කියන්නෙ නෑ කියවෙනවා . බලන් යනකොට
        දකුනේ උන් වගේ නෙවෙය් උතුරේ උන් මහින්දට කඩේ යන්නෙ දිවි පුදල තුවාල කරගෙන .

      • udesh says:

        eththa eka tamai JVP UNP Me taran niwata une ai

      • ටෞකන්ඩ says:

        කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ

    • ටෞකන්ඩ says:

      උබට දෙකක් දෙන්න තුනක් නෑනෙ කටවහගෙන ඉන්න රටටම වෙලා හිටපන් බත්ගොට්ටො

  7. baiya says:

    chande langaine. koti nagitinawa.