යාපනයේ පිපිරීමක්..

May 27, 2020 at 1:20 pm | lanka C news
යාපනයේ පිපිරීමක්..

පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

අද උදෑසන 7.30 ට පමණ මෙම පුපුරායාම සිදුව ඇති අතර පපිරීමෙන් කොස්තාපල්වරයාගේ පාදයට සුළු තුවාල සිදුව ඇත.

ටින් එකක් වැනි භාණ්ඩයක් තුල සූක්ෂම ලෙස පුපුරණද්‍රව්‍ය හෝ යොදා සකස්කළ පීඩන බෝම්බයක් වැනි යමක් නිලධාරීන් රාජකාරීකළ ස්ථානයේ පොළව මතුපිටට පෙනෙනෙ සේ වළලා තිබියදී මෙම පිපිරීම සිදුව ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

පිපිරීම සිදුවන අවස්ථාවේදී උපපොලිස් පරීක්ෂකවරයකු හා තුවාල ලැබූ කොස්තාපල්වරයා රාජකාරියේ සිට ඇති අතර එයින් උපපොලිස් පරීක්ෂකවරයාට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.

අදාල පිපිරීමෙන් එලෙස තුවාල ලබා ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීකළ පොලිස් කොස්තාපල් (90230) ඩබ්ලිව්.ඩබ්ලිව්.ටි.ඒ ප්‍රනාන්දු යන නිලධාරියා බවට පොලීසිය පැවසීය.

පිපිරීම සිදුවූ පේදුරුතුඩුව , මරදන්කේණි මාර්ගයේ නිරන්තරයෙන් වැලි ජාවාරම් සිදුවන බැවින් එම ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් විසින් පොලිස් නිලධාරීන් බියවැද්දිම සඳහා මෙම සිදු කරන්නට ඇති බවට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සැකපලකරති.

කෙසේ වෙතත් මේ වන විට පිපිරීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයද පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිපිරීම වැඩිදුර විමර්ශන සිදුකරති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

120,588 Viewers

27 Comments to “යාපනයේ පිපිරීමක්..”

  1. kamal says:

    අධ්‍යාපනය වැරදි එයට කරන්නෙ ඔනේ මොනවද මම අද රාත්‍රි 12.45ට කියන්නම් මිට දියසෙන් කුමාරයා හා කිරිබත්ගොඩ හිමි

  2. anju says:

    ela bro!! ayee kooti nagitinawa mokada csn eka patan gattane

    • SL People says:

      Anura Dissanayake ge kuda ammada kiwwe ? 😀 ehenm aththa wenna athi

    • B4 UNP now Gota says:

      This called politics

    • MD says:

      ela bro!! Kiyana deyinn oba adahas karanne koti nagiteema obata sathutak kiyana bawa neda?Esenam obawa wahama athadanguwata aragena 14 dawasak nirodayanaya kara 6 masekata barapatala wada sahithawa bandana gata karanna kiyana ekai.ha..da..

  3. Chinthana says:

    Jaffna People are very sad about Minister Thondaman.

  4. Ayiab lahaw says:

    ඡන්දෙ ළඟාාායී….

  5. Saman says:

    Yes weldone

  6. Love nature says:

    රජ දවස යාපනය ප්‍රාදේශීය පාලකයන් විසින් පාලනය කල බවට බොහෝ තැන්වල සදහන්ව ඇත. මුල් අවධියේදී එහි පාලකයා වූයේ යාපා නම් අමාත්‍යවරයෙකි. මේ හේතුවෙන් මෙම පෙදෙස යාපා පටුන ලෙස හදුන්වා ඇත. දකුණු පලාත පාලනයට සිටියේ මාපා නිසාවෙන් එම පෙදෙස මාපා පටුන ලෙස හදුන්වා ඇති බවට දැක්වේ.

    මහාවංශයේ සදහන් වන ආකාරයට හා විවිධ් විද්වතුන් සදහන් කරන ආකාරයට යාපනය යනු නියම සිංහල වදනකි. ජැෆ්නා යන පෘතුගීසි වහරට බිඳී ආවේ යාපනේ යන සිංහල වදනයි.

    • Sarath Bulathsinghala says:

      The letter J in dutch is pronounced “ya” and not as “ja” as in English. The English didn’t change much of the place names as did the Portuguese and the Dutch, but used already existing names with English pronunciation.

      This is how Yappana became Jaffna!

  7. podda says:

    චන්දෙට කලින් කොටි නැගිටිනවා කියලා පෙන්නන ඕනනේ ඉතින්..එතකොට නේ මෙහෙ ඉන්න අම්බරුවෝ ටික රට බේරගන්න කියලා සාටක වල එල්ලෙන්නේ.. මිනිහෙක් දෙකෙක් මැරුණට උන්ට කමක් නෑ , සමාජයේ තමන්ට ඕන මතය හදන්න පුලුවන් නම්…

    • යොවුන්රාණි says:

      ඕනෑවට වැඩියෙන් ගවමුත්‍රා පානය කොරපුහම උඹලට ඕව්වගෙ අදහස් එනඑක පුදුමයක් නෙමේ.

      • nimalsiri says:

        mata telephone korala anura kiwwa eyaa den punchi ammata hukanne nehellu,enisaa yowun raanita hukanna
        kemathee kiyala.ekata oyaa ekanganam oyaage muthraa bonnath anura lehedtheelu yowun.

      • mangala says:

        ගන්ජ ඈට පිටින් ගිලලද

    • Saji says:

      menne oorekuta thadawela ambaru katha kiyawanawa.

    • visu says:

      බුදුපිළිම වලට හානි කරන කොටත් මේවගෙ ගොන් ආතල් කථා කියපු මැටි ගොයියො හිටියා……… අන්තිමට 21 කොළඹට ම ඇවිත් පිපුරුවම තමයි පුක මූට්ටු කර ගත්තේ………..

  8. කොමාලිකා වතුසුදු says:

    ආයි පටන් අරගෙන වගේ වැඩේ

  9. රස්තියාදුකාරයා says:

    Love nature@ මොනවද බං දොඩවන්නේ ?

    • Love nature says:

      තොපිලා වගේ මෝඩයන්ට ඉතිහාසේ කියලා දෙනවා

    • Aniwa says:

      එව්වා තේරුම් ගන්ඩ තරම් මොලයක් තියෙනවනම් රස්තියාදු කාරයෙක් වෙයිද?

  10. LION says:

    මුන්ට නැවත නන්දිකඩාල් යන්න ඕනේ වෙලා වගේ

  11. S,D ,Banda says:

    New revival of Tamil terrorism back by TNA of Sumathrain? There is no room for Tamil terrorism in Jaffana peninsular ? Many be TNA, Muslim Congress and JVP be happy about that !
    Because all of that them are advocated by political vandalism & adventurism. While Gun rule politics will undermined Right Vote in Island-wide.

  12. උක්කුං මල්ලී says:

    ඉතින් මේක පහුගිය ආන්ඩුව කාලේ උනානම් බලන්න තිබුනා වහල්ලු වැලපෙන හැටි.

  13. Ronnie says:

    Yahapalanaya kale pipiruwanam???? Ammata hudu vimal/gammanpila / kamal uda pana pana thappulayi??? Den police essara vedi thiyela yanne. Pathalayo!!! Ko arakshawa??? Aliyawata gihillada??? Pathalayo ssp ta kunuharupen baninne