යාපනයේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 18 ක් කොල්ල කයි…
September 19, 2018 at 5:30 pm | lanka C news
යාපනය, චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ලක්ෂ 18 කටට ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි චාවකච්චේරි පොලිසිය පැවසීය.
මූල්‍ය ආයතනයේ සේවකයින් විසින් උදෑසන 08.30 පමණ විවෘත කිරීමෙන් පසුව මුහුණු ආවරණය සහිත හිස්වැසුමක් (ෆුල්ෆේස්) පැළද පැමිණි අයකු විසින් තියුණු ආයුධ පෙන්වා ගනුදෙනු සඳහා රැගෙන ආ රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි පොලීෂිය පැවසීය.
සෙංකඩගල ෆිනෑන්ස් නැමති මෙම මූල්‍ය ආයතනයේ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එම මුදල්වල නිශ්චිත ගණන මෙතෙක් අනාවරණය නොවූ බවද කීය එම ආයතනයේ නිලධාරීන් පුවසූහ.
මුදල් කොල්ල කෑ සැකකරු අංක තහඩු ආවරණය කළ යතුරු පැදියකින් පලාගොස් ඇති අතර යතුරුපැදිය පදවාගෙන තවත් අයකු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
චාවකච්චේරි බස්නැවතුම්පොළට මීටර තුන්සියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම මූල්‍ය ආයතනය අතුරු මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබූ බවත් එම අතුරු මාර්ගය ඔස්සේ කොල්ලකරුවන් පැමිණ කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
මුදල් කොල්ල කෑ පිරිස් ආසන්නයේ පිහිටි සී සී ටී වී කැමරා මගින් හඳුනාගැනීමේ කටයුතු සිදු කරන බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
This guys are fool. Why didnt get advice from Ranil or ajith c perera.sujeewa can write a book for you.poor guys.
This is how they started before as well.
They commenced by looting Co-op stores and rural banks and destroying transformers.
බැංකු කොල්ලකෑම් රාජ්‍ය දේපලවලට අලාභහානි කිරීම ආදිය ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදී ගමනේ මුල විය. වැල්වැටිතුරෙයි සිය උපන් ගමේදී ලංගම බස් රථයක් ගිනි තබා ඔහු ජනප්‍රිය දෙමල ජාතිවාදියකු බවට පත්විය.
It would be a threten to Sahajeewanaya.Please be careful
maha bankuwa dawathaawak mankolla kaala batalande wadhakayaa. kooti prakooti ganan gahala
paathaalayata loku aadarsayak dunna.
den rata puraama unp paathaalayo maha dawal mulya aayathnawalata lassanata wede denawa.
maha bankuwa dewathaawak mankolla kaala batalande wadhakayaa. kooti prakooti ganan gahala
paathaalayata loku aadarsayak dunna.
den rata puraama unp paathaalayo maha dawal mulya aayathnawalata lassanata wede denawa.