යාපනයේ වෙරල තීර වැනසෙයි.. ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි…

July 12, 2021 at 5:30 pm | lanka C news
යාපනයේ වෙරල තීර වැනසෙයි.. ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි…

යාපනය වෙරල තීර කිහිපයකට ගෙවුනු සතිය තුලදී  රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරල තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරලට මෙලෙස රෝහල අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසන් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස මුහුදට දැමීම හේතුවෙන් එම අපද්‍රව්‍ය උතුරු මුහුදු තීරයට ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,915 views

12 Comments to “යාපනයේ වෙරල තීර වැනසෙයි.. ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි…”

  1. hewwel says:

    මේ චීන්නු එක්කබෑහ්😁

  2. Jakson says:

    Oya KUNU ekathu karala Sambandangei, C. V ge gedarata gihin denna, Eva eyalata denna wenna ethi, ewala thiyenne, e dennata Indiyawe padeth batinawa,
    Thawa Siwagi….,S……manthirantath denna.

  3. බන්ඩා says:

    ඇත්තටම ඉන්දියාව කියන්නෙ මුදලම කරපින්න⁣ කරගත් ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න කවදාවත් හදන්න බැඑි රටක්.

    • ජනජය says:

      ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකගයි …පසුගිය අඩ සියවසේ ඉන්දියාව සම්පූර්ණයෙන්ම මුදල් පසු පස ගොස් කාළකණ්නි උනා…අපේ රට ඒ අතින් තාම බේරිල..!

    • Amda says:

      මුදල විතරක් නෙවෙයි…ජාතිවාදී ගොබ්බ හැතිකරයක්

  4. Anuradha says:

    මුන් චීන්නුන්ට බණිනවා මේ ඉංදියන්කාරයෝ එකසියගාණට අර විඕන් ට්වි එකේ පල්කිෂා එකිත් සමග ලංකාවට නයවත් දෙන්න එපා කියා.ඔය හෝස්පිටල් වලින් ඉවත දමන ඒවා විතරයි බලපල්ලා තව නෝබෝ දිනකින් අර ගංගානම් ගඟේ බාගෙට පිච්චුණු මළමිනිත් එන්න පටන්ගත්තේ නැතිනම් මට මේං කියලා කියපල්ලාමු මහා එතරම්ම අපිරිසිඳු මිලේජ්ජ කොටසක් ඔය

  5. කලු සුද්දා says:

    නීතිපති දෙපාර්තමේන්තුව බුදිද? ජනාධිපති නීති විශාරදයන් කෝ…ඉංදියාවට එරෙහිව ක්‍රියා කරන්න දන්නෙ නැද්ද?

  6. sumathi says:

    Where is TNA??

    • Amda says:

      උන්ට මේව පේන්නෙ නෑ…..එහෙන් චන්දෙ ඉල්ලුවට කොලඹනෙ ඉන්නෙ
      ඒත් අපේ හමුදාවෙ එකෙකුට වාතයක් ගියත් උඩ පනී වායුගෝලය දූසනය උනා කියල

  7. ඕක ආන්ඩුව හිතලා කරගත්ත වැඩක් . මොකද දැන් ඔය කුනු පෙන්නලා ලොකු වන්දියක් ගනී. අරගෙන ඒ වන්දිය බෙදාගනී. කෝ කාදිනල් උන්නාන්සේ . කොහොම හරි හර්තාලයක් හරි උද්ඝෝෂණයක් හරි කරන්න කියන්න ඕනේ.

  8. Jana says:

    The ignorant Tamils in north should realise that the Indians are not for you, but for them and their political gains. Why don’t tell these things to that old f…er Sambandan and Sumenthiran.They should be able to rectify this issue with Indian Indian government.

  9. MD says:

    ඉන්දියාවෙන් ඵන ඕන කුණුගොඩක් බාරගන්න අයනේ ඔය පැත්තේ ඉන්නේ.ඉතින් ඵ් පැත්ත බලලම හුළං පාර දීලා තියෙන්නේ බෙංගාල බොක්කටම.

Main News