යාපනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටකරගෙන පහරදෙයි…

May 10, 2020 at 12:00 pm | lanka C news
යාපනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටකරගෙන පහරදෙයි…

යාපනය මාණිප්පායි, සන්දිලිපායි ප්‍රදේශයේදී පැමිණිල්ලක් වෙනුවෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (09) දින තරුණයින් පිරිසක් පහරදීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර පහරදුන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.

තරුණියකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකාර තරුණයින් පිරිසක් සන්දිලිපායි ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුනු තොරතුරකට අනුව එම ප්‍රදේශයට ගිය උපපොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකුට මෙම පහරදීම සිදුව ඇති අතර පහරදීම සඳහා 15 දෙනෙකු පමණ පැමිණි බවටත් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව පොලිස් නිලධාරීන්ට පහරදීම මැඩපවත්වාගෙන ඇති අතර පොලිස් කොස්තාපල් වරයා පමණක් සුලු තුවාල ලබා ඇත.

එහිදී මාණිප්පායි පොලීසිය විසින් අදාල පහරදීම සමබන්ධයෙන් සිදුකල සෝදිසි පරික්ෂණයකදී පහරදීමට සමබන්ධ සන්දිලිපායි ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පහරදීමට සමබන්ධ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,348 Viewers

10 Comments to “යාපනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටකරගෙන පහරදෙයි…”

  1. Xxx says:

    දකුණේ වගේ නෙවෙයි මේක උතුරේ
    ඡන්දය ළඟ එනවා

  2. දේශප්‍රේමියා says:

    උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීමට හමුදාවට (STF) බාරදෙන්න නීති හදන්න.

    • GU-SAKKILI-PUDA-SUMANTIRAMA says:

      Adi Adi Adi ………….. We are very peaceful terrorist

      That girl is low cast, so high-cat people can hit any time anybody who belongs to low-cast, That is our low in our visualized land.

      Police must know OUR-PUDA-SAKKILI LAW

      Yepi very peaceful tamaaaaa Punda….Punda… Adi Adi Adi

  3. කරුප්පයා says:

    හොඳ වැඩේ ඕකුන්ට. ඕන එකයි එපා එකයි දෙකටම හොට දානවා. හරියට මහා එවුන් වගේ මයි. දෙන්න තිබ්බේ බීපු කිරි මතක් වෙන්න.

    • පයිකරුවා says:

      රටේ ආරක්සක අන්සවල රාජකරියට බදා කරන ඕනෙම අයෙකුට නීතිය ක්‍රියාත්මක වෙවී . චූදිතයන්ට හොදට නෙලුවානම් අම්මෝ අම්මෝ කියනකම් ආයෙමත් මේ වගේ දේවල් කරන එකක් නොමැත

  4. podda says:

    හා හා චන්දෙ ලගයි.. ජාති ටික බෙදලා තියනකන් දේශපාලුවන්ට වාසි.. මේ වගේ තව නිව්ස් එයි ඉස්සරහට..

    • PODAGE-AMATA-PUK GAHAMU says:

      Bola GU-VP Ballo uba ELECTION ekata bayada
      next, News ekatamai ube punchi ammata kelinawa

      • podda says:

        මොන මානසික ලෙඩෙක්ද බන් මේ ? 😀
        මම පක්ෂයක් ගැන කිව්වේ නෑ .. ඔය මානසික ලෙඩා චන්දෙ දෙන්නේ කාටද ??
        නිකන් දැන ගන්න කියපන් උබලා වගේ ලෙඩ්ඩු කාටද චන්දෙ දෙන්නේ කියලා දැනගන්න අනිත් උන්ටත් එක්ක.. කොරෝනා කියලා බලන්න එපා, පලයන් IDH , ඕවට බෙහෙත් තියනවා

        • GU-VP-PODDA says:

          Ane bola GU-VP poddo toge Gu-VP propaganda ate pattu wnne kalakanni GU-VP sakkiliya