යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්ව විභාගයෙන් කප් ගහයි… ලකුණු 198යි…
March 15, 2022 at 8:02 am | lanka C news
යාපනය කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලැබූ සිසු දරුවෙකු පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන ඉහලින්ම සමත්වී ඇත.
කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන තමිල්චෙල්වන් ගජලක්ෂණ් සිසු දරුවා මෙලෙස පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුණු ලබා සමත්ව සිටියි.
එහිදී කොකුවිල් හින්දු ප්‍රාථමික විදුහලට ගෞරවයක් අත්කරදුන් තමිල්චෙල්වන් ගජලක්ෂණ් සිසු දරුවා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,
‘මම බොහොම ආශාවෙන් මගේ අධ්‍යාපන කටයුතු කලා. මගේ අම්මා ගුරුවරියක් තාත්තා ව්‍යාපාර කරන්නේ. මට ඉගෙනගන්න හොඳින් නිදහස තිබුනා. මගේ අම්මයි තාත්තයි මගෙ ඉගෙනීමට ගොඩක් සහය වුනා ඒ අය නිසා තමයි මම අද මේ ජයග්‍රහනය ලබල තියෙන්නේ. මට ගොඩක් සතුටුයි.
ඒ වගේම මගේ පාසලේ පංතිභාර ගුරුතුමා සිට විදුහල්පති දක්වාම මගේ අධ්‍යාපනයට ශක්තියක් වුනා. මගේ අධ්‍යාපනය ඉදිරියටත් හොඳින් කරගෙන යනවා. මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වී ජනතාවට සේවය කරන එකයි’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
We are so proud of u bro.
Proud of you putha. He is a little gem. This time the exam was really tough and only talented students can perform.
මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවකු වී පිටරටක ජනතාවට සේවය කිරීමයි. කියල ඕක වෙනස් කරන්න වෙනවා. අපේ බැච් එකේ දෙමළ බැච් මේට්ස්ලා 37 ක් හිටියා. එයාලාගෙන් ලංකාවෙ ඉතුරු වුනේ 3 ක් දෙනයි. ඉතුරු 34 දෙනා ඉන්නෙ පිටරටවල් වලයි. සිංහල 55 න් පිටරට පදිංචියට ගියේ 4 දෙනයි. ඉතුරු 51 ලංකාවෙ සේවය කරනවා.
ඔව් ඉතිං teacher paper එක කියලා දෙනකොට දෙමළ පරික්ෂකයෙක්ට උත්තර පරික්ෂා කරන්න හම්බ උනාම ඔහොම වෙනවා… අපි නොදන්නා chess.. වැඩේ ඒක නෙමයි.. මේ සිංහල හරක් ඔය මුකුත් දන්නේ නැහැ.. හුරේ දානවා අර හොර යක්කුන්ට
👍🌷👍
ඔව් ඉතිං teacher paper එක කියලා දෙනකොට දෙමළ පරික්ෂකයෙක්ට උත්තර පරික්ෂා කරන්න හම්බ උනාම ඔහොම වෙනවා… අපි නොදන්නා chess.. වැඩේ ඒක නෙමයි.. මේ සිංහල හරක් ඔය මුකුත් දන්නේ නැහැ.. හුරේ දානවා අර හොර යක්කුන්ට
කාලෙකට ඉස්සර සත්ව විද්‍යාව උත්තර පත්තරයට දෙමළ මාධ්‍යයෙන් උත්තර ලියූ සෑම අපේක්ෂකයකුටම ලකුණු සීයක් දීලා තිබුනා. නිදසුනක් ලෙස මදුරුවාගේ ජීවන චක්‍රය ගත හැක. දෙමළ මාධ්‍යයෙන් ඔවුන් අකුරක් වත් ලියා නොතිබුණු අතර ඔවුන්ට පවා ලකුණු සීයය දීලා තිබුනා. මේ සම්බන්ධව උසාවි නඩුවක් පවා තිබුනා. නමුත් රනිල් ඇතුලු පිරිස එය යට ගැසූ බව කියවුනා. මේ සියලුම අපේක්ෂකයකුම පාහේ වෛද්‍ය වරු බවට පත් උනේ වෛද්‍ය විද්‍යාලයේ සිටි දෙමළ ගුරුවරුන් උදව් කරපු නිසා බවත් කියවුනා. අසාධාරණයක් උනේ සිංහල බසින් ලිවීම කරපු අපේක්ෂකයන්ට උනත් අන්තිමේ විඳ දරාගැනීමට උනා. මේ ජාතිවාදය නොව ඇත්තයි.
👍🌷👍
දෙමෙලු පාස් වෙන්නෙ හොර ලකුණු වලින්. සිංහල ජාතියට අසාදාරනයක් මේක. ජනපතිතුමනි වහාම මේ ලකුනු අත්හිටුවන්න.
යාපනේ හොර ලකුණු වලින් සමත් වීම සාමානය දෙයක් ,,එබව දමිළ ජනතාව කියන්නේ ආඩම්බරයෙන් …සිංහල සිසුන්ට නැති උදව් දමිළ සිසුන්ට විභාග වලදී ලැබෙනවා ඔවුන්ට අවශ්‍ය උත්තර ගුරුවරු ලබා දෙනවා ..මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් එය නතර කල යුතුයි
👍🌷👍