යාපනයේ හමුදාව බලකොටුවට යවා ඉඩම් නිදහස් කරන්න..
September 5, 2017 at 12:40 pm | lanka C news
යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බවටත් එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බවට උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා කියා සිටියේය.
උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාරස්ථාන වල විහාරාධිපති වරුන් සමග වව්නියාවේදී පැවති සාකච්ඡාවකදීය.
එහදී උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් කියා සිටියේ ,
‘යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක් මම යෝජනා කරා ජනාධිපති තුමාට ඒක නිදහස් කරල නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී යාපනය බලකොටුව තියනවා අපේ හාමුදුරුවනේ මේ බලකොටුව අක්කර 45 ක් තියනවා නගර මැද්දේ තියෙන්නේ බලකොටුවක් කියන්නේ සාමාන්‍යෙයන් හමුදාව පොලීසිය ඉන්න ඕන තැනකට පෘතුගීසි කාරයොත් ඔතන හිටියා ලන්දේසි කාරයොත් ඔතන හිටියා ඉංග්‍රීසි කාරයොත් ඔතන හිටියා අපේ හමුදාවත් ඔතන හිටියා දැන් අපේ හමුදාව බලකොටුවෙන් එලියට ඇවිල්ල බලකොටුව නිකං තියනවා සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා නැවත ඔවුන් බලකොටුව කරා ගමන් කරොත් සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ටික ඔවුන්ට නිදහස් කරන්නත් පුලුවන් ඒ වගේම අපේ නීත්‍යානුකූල අයිතිය තුල අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය මම ඒ ගැන යෝජනා කරලා ඇරලා තියනවා ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපිට වැඩකටයුතු සිදුකරගෙන යන්න පුලුවන් කියන එකයි මගේ විශ්වාශය’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්රකාශවේ. වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි.
Purthugeesi, Landesi, Ingirisi para hamuda hitiyata ape rate hamudhava kotuva ethule inna oone naha. Inna oone minussu athare. mokada hamudave inne me rate amamla thatthalage daruvo. NGO karayange Demala bedumvadayen pirunu oluvak thiyen me manussaya heeniyata diya redden sinhalayge bella kapanna thamai upades denne.
උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන්
http://www.colombotoday.com/14686-2/
උතුරේ අවතැන් වූ සිංහලයන් නැවැත පදිංචිකර අවසන් කරන තෙක් එම පළාත් සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට තමන් එකඟ නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
උතුරේ දෙමළ, මුස්ලිම් අයිතිය ගැන කඳුළු සලන අය සිංහලයන් ගැන නිහඬයි
Mr.Lion,
You will understand why, if you look at the voting pattern in the last presidential election on that fateful day 8th Jan 2015. Do you think if it was not for my loving brothers Tamils and Muslims in North and East respectively, I would have been the king today. What is wrong if my hand picked buddies rewarding their good deeds.
Oya iskole heduwata passe eke nama sinhala maha vidyalayada??? Ekata yanne sinhala ayada?? Deshapaalakayo kiyanne minissunwa rawattanna kathaa kiyana aya…
My name is cooray
Walan getta kare
ම්ච0 දැන් කවි කියන්නෙ නැද්ද ?
ජීවිතෙට චන්දෙයක් ඉල්ලලා දිනන්නන්ම් බැරි වෙයි නේද? ඕක ඉවර වුනාම මොනවද කරන්න හිතන් ඉන්නේ……
ම්ච0 දැන් කවි කියන්නෙ නැද්ද ?
ජීවිතෙට චන්දෙයක් ඉල්ලලා දිනන්නන්ම් බැරි වෙයි නේද? ඔය පිනා chance එක ඉවර වුනාම මොනවද කරන්න හිතන් ඉන්නේ……
Regonald you are try fool majority community.
You are far lagging behind to address National question of Tamil issues in North?
Try bring TNA and Tamil into politics of Democracy by discourage Terrorism in North?
The politics TNA still running between democracy and Terriosim of Tamils?
Let them to denied “Homeland policy of Tamil” by TNA?