යාපනයේ හර්තාල්.. එළුග තමිල්ට සහාය..

September 16, 2019 at 4:40 pm | lanka C news
යාපනයේ හර්තාල්.. එළුග තමිල්ට සහාය..

යාපනයේ අද (16) දින පැවති එලුග තමිල් වැඩසටහනට සහය දක්වමින් යාපනයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට යාපනයේ වෙළඳ සංගමය විසින් පියවර ගෙන ඇත.

ඊට අමතර එලුග තමිල් වැඩසටහනට සහය දෙමින් යාපනය නගරය තුල කිසිදු බස් රථ ධාවනයක්ද සිදු නොකිරීමටද දිස්ත්‍රීක් බස් රථ සංගමය විසින් පියවර ගෙන ඇත.

උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද යාපනය වීරසිංහම්ශාලව ඉදිරිපටදී එලුග තමිල් වැඩසටහන පැවත්වූ අතර ඊට සහය දෙමින් යාපනය දිස්ත්‍රීක්කයේ මෙලෙස හර්තාලයක් ක්‍රියාත්මක කෙරින.

කෙසේ වෙතත් එලුග තමිල් වැඩසටහනට සහය දෙන ලෙසට උතුරු පලාතෙම හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනද වව්නියාව , මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි හර්තාලයට සහය නොලැබී ඇති අතර එම දිස්ත්‍රීක්කයන්හි කටයුතු සාමාන්‍ය අයුරින් සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,800 Viewers

6 Comments to “යාපනයේ හර්තාල්.. එළුග තමිල්ට සහාය..”

  1. 20 සංශෝධනය පාස් වෙලා ෆෙඩරල් බලතල එහෙම තිබුන නම් තව කොහෙද..ඇමෙරිකන් ගැති ආන්ඩුවක් පත් වෙලා මෙහෙම නම්..
    සිංහලයිනි මොල ගෙඩිය පාවිච්චි කරව්..

    • Spirit says:

      STOP RACIST TAMIL EELAM TERRORISM IN JAFFNA
      IF YOU TAMILS CANNOT LIVE IN PEACE , GO BACK TO YOUR HOMELAND SOUTH INDIA, THIS IS SINHALESE MOTHERLAND

  2. Banda says:

    Although Wiggi instigates hate campaign and hartal in Jaffna, he enjoys a cool family like with his Sinhala daughter-in-laws in Colombo.

  3. OLU says:

    Go to hell idiot tamil eelam terrorists ….Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.

  4. SARA says:

    Yahapalana Government ,Why not arrest these tamil racist political leaders and send them to jail
    Terrorism has once again shown it is prepared deliberately to stop at nothing in creating human victims. An end must be put to this. As never before, it is vital to unite forces of the entire world community against terror.

  5. CAT says:

    WHY NOT ARREST WIGNESHVARAN ?

Main News