යාපනය ගුවන් තොටුපල වසා දැමේ…

March 15, 2020 at 5:30 pm | lanka C news
යාපනය ගුවන් තොටුපල වසා දැමේ…

සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට රජය තීරණය කර ඇත.

කොරෝනා් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙම තීරණය අද දිනයේ පටන් ක‍්‍රියාත්මකය.

115 views

6 Comments to “යාපනය ගුවන් තොටුපල වසා දැමේ…”

  1. sinha le says:

    යාපනය ගුවන් තොටුපල යාපා පටුන ගුවන් තොටුපල නමින් වෙනස් කල යුතුය

    • nimalsiri says:

      eetath wediya hondaineda sakkili balla sinha le “naanasaara intl.airport”kiyala nama venas keruwoth?

      • poda podaa says:

        අපේ රටේ ඉන්න දෙමළ වහලුන් කොරෝනාවට වැඩිය වසංගතයක්

      • LION says:

        @ nimalsiri-
        සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි කල්ලතොනියෙක් මොනවාද මේ දොඩවන්නේ ? ඇයි උබ මේ ප්‍රශ්නයට ගෞරවනීය ඥානසාර හිමියන්ට අවමන් කරන්නේ
        උබ නම් අන්තවාදී වහබි හම්බයෙක් ..කටවහගෙන හිටපන් බුරුවා
        මේ සිංහලයන්ගේ මව් බිම අපේ රටේ සෑම පළාතකම නම් වෙනස් කිරීමට සිංහල මහජාතියට අයිතියක් තියනවා ..මෙරට ගොඩනැගුවේ සිංහල ජාතිය නිසා මේ සිංහලයන්ගේ මාතෘ භුමිය
        උතුරේ කොළණි සමයේ මෙරටට පැමිණි දෙමළ වහල් කල්ලතොනින්ට මේ රටේ උරුමයක් නැහැ

  2. kkuruwita says:

    Good move !

    • Vasana says:

      උතුරට International Airport එකක් අවශ්‍ය නැත ..එයින් සිදුවන්නේ දකුණු ඉන්දියාවේ කල්ලතෝනි හොරෙන් මෙරටට පැමිණීමයි
      උතුරේ ජාතිවාදී දෙමළ දේශපාලුවෝ කල්ලතොනින් ගෙන්වාගෙන පදිංචි කරවන්නේ වැඩිපුර දෙමළ ජනතාවක් උතුරේ ඇතිබව පෙන්නුම් කිරීමට
      ගුවන් හමුදාවට පමණක් උතුරේ ගුවන් තොටුපොළ පවත්වා ගැනීම පැවරිය යුතුයි .. ඔවුන්ගේ අවශ්‍ය තාවයන් සහ ජාතික ආරක්ෂාව සදහා භාවිතා කිරීම ප්‍රමාණවත් …….
      පසුගිය UNP හොර නඩේ උතුරේ ගුවන් හමුදා ගුවන් තොටුපොලේ INTERNATIONAL AIR PORT එකක් ඇතිකළේ උතුරේ දෙමල කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් ලබා දීමට ..