යාපනය තවත් උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා දමති.. කදුලූ ගෑස්, ජල ප‍්‍රහාර, බැටන් පහර නෑ.. [Photo]

October 24, 2016 at 12:00 pm | lanka C news
යාපනය තවත් උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා දමති.. කදුලූ ගෑස්, ජල ප‍්‍රහාර, බැටන් පහර නෑ.. [Photo]

යාපනය විශ්ව විදයාලයේ සිසුන් විශාල පිරිසක් විසින් A-9 මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතවයක නිරත වී සිටී.

පසුගියදා මියගිය සරසවි සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි ඔවුන් ඉල්ලා සිටිති.

විරෝධතාවය හේතුවෙන් A-9  මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නතර වී තිබේ.

මේ අතර යාපනයේ ප‍්‍රදේශ කිහිපයක පොලිස් ආරක්‍ෂාව දැඩි කර ඇති අතර ඊට අතිරේක බල ඇණිද කැදවා ඇත.

****

15.05 pm

යාපනය දිස්ත‍්‍රික් ලේකම්වරයාට සිසුන් විසින් කොන්දේසි අඩංගු ලියැවිල්ලක් බාර දුන් පසු ටික වේලාවකින් විරෝධතාව අවසන් විය.

ලියවිල්ලෙන් ඉල්ලා සිටිනේ සිසු මරණයන්ට වගකිව යුත්තන්ට මසක් නඩු පැවරීමටත්, මියගිය සිසුන්ගේ දෙමාපියන මාසික වන්දියක් ගෙවිය යුතු බවත් ඇතිලූ කොන්දේසි කිහිපයකි.

gjhgjkgjk hkhjkg

 

16 views

9 Comments to “යාපනය තවත් උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා දමති.. කදුලූ ගෑස්, ජල ප‍්‍රහාර, බැටන් පහර නෑ.. [Photo]”

  1. saamaa says:

    ape sinhala campos ayyatala wada nam hondai wage. bohoma saamakameewa waadi wela innawa.
    at least we should respect that but blocking A9 is clearly wrong.

    • girawa says:

      හා හා ඒ ලමයි මේ ඩෙංගු මදුරුවන් මර්දනයට ලක ලෑස්තිවෙන්නෙ .සංහිදියාවේ උපරිමයෙන්ම සිටින ඒ සත්දරුවන්ට අපි රජයක් හැටියට ආරක්ෂා ව ලබාදෙනව මෙයට පොන්න සභාවේ අධිපති පඹසේන සහ අසූචි පොනිලා

  2. පණ්ඩිතයා says:

    දකුණේ සරසවි සිසුන්ටත් මෙවැනි විරෝධතාවයන් අදර්ශ්යක් වෙවා ..

  3. girawa says:

    හා හා ඒ ලමයි මේ ඩෙංගු මදුරුවන් මර්දනයට ලක ලෑස්තිවෙන්නෙ .සංහිදියාවේ උපරිමයෙන්ම සිටින ඒ සත්දරුවන්ට අපි රජයක් හැටියට ආරක්ෂා ව ලබාදෙනව මෙයට පොන්න සභාවේ අධිපති පඹසේන සහ අසූචි පොනිලා

  4. chocolat_baba says:

    kooo mee toiyoo tika, koo mee maha charaya kiyanna ekka okkoma niddida??

  5. Break නැති පත දාර ලොරියකින් මුන් සැට් එකම GTA වල වගේ චර චර ගාල යට කරගෙන යන්න තිබුනෙ.. මහපාරෙ වාහන යන්නෙ නැතුව අහවල් තැන යන්නද.. මුන් මොකටද මහ පාරෙ ලැගගෙන ඉන්නෙ…

  6. Dickie Bird says:

    Maha Charaya resting………… Uge muna aran gihin wena ayeku wisin marana gedarakata.
    His funeral face has been burrowed by someone.
    Do not disturb, wijesuriya resting with out his face.

  7. Sihala Yaka - සිහල යකා says:

    දෙමල උනත් සිංහල උනත් නිරපරාදේ මේ ලමයි දෙන්න මැරුනේ. පාඩුව පවුල් වලට​.

    කෙසේ උනත් මහ රෑ දෙගොඩහරි ජාමෙ නිශාචරව පාරේ සැරි සරන එක කාට උනත් භයානක වෙන දෙයක්.

Main News