යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

April 10, 2021 at 8:40 am | lanka C news
යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තම කනස්සල්ල පළ කරයි.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බවයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු හොඳම ආකාරය එය බවත් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන තමන් කනස්සල්ලට පත්වන බවත් එහි දැක්වේ.

යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර තිබින.

28,038 views

26 Comments to “යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…”

  1. Patriot says:

    Who is she ? is she governor of Northern province ? Our leaders have no backbone at all. That’s the reason these so called people make these kind of statements. BLACK PEOPLE get killed by the state police then they talk about human rights violation when citizen of sri lanka break rules as they wish.

  2. We are Lions says:

    This ambassador is supporting terrorism in Sri Lanka, we can repatriate her to usa??

  3. Maha sinhale says:

    තානාපතිනිය තමන්ට අයිති රාජකාරිය කරනවා මිස අනුන්ගේ රෙද්ද අස්සේ රිංගලා බලන එක වහාම නැවැත්විය යුතුය.

  4. Sun says:

    They have their business plans for the developing countries. Planning to sell arms by creating in these countries so they find some ways calling rights.

  5. HUKARIS says:

    Bitch,
    what about I can Breathe?. Whatvabout slave trading, slave raping, Killing of Chinese in the 18th Century, Killing of Red Indians to grab land, what about fking Aebarang Linkon ordering killing of 86 Red Indians to grab land, Wjat aboit Killing of Blacks at random?. What about asian killing of recent?.
    Bitch, Lady Prawn, You have shit in your head and talk like clean. White trash, wash your arse after toilet, we Sinhalese, Tamils and Muslims do it.

  6. gorilla says:

    Stupid lady, you will have to worry even more in the future about these ltte supporters

  7. ගමේ වෙදා says:

    ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා කොණ්ද කෙලින් තබාගෙන ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ව රටින් පිටුවහල් කලපරිදි මැයව එලවා දැමීමට ජනාධිපතිට හැකි වියයුතුයි

  8. Dharmaprema says:

    DON’T FORGET THAT YOU ARE ONLY A CIVIL SERVANT OF THE COUNTRY YOU REPRESENT. WHO ARE YOU TO DICTATE TERMS TO OUR GOVERNMENT? What is really worrisome for ordinary Sri Lankans is this kind of deliberate disregard of our sovereign independence by a paid civil functionary of a foreign country, however powerful that country may be.

  9. වයි දිස් කොලවෙරි says:

    RIP black people in USA.

Main News