යාපනය නල්ලූර් කෝවිලේ අවසන් දේව පූජාවට ලක්ෂ ගණණක බැතිමතුන්…
August 20, 2017 at 5:30 pm | lanka C news
යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේරි පූජාව අද (20) ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වින.
දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍ය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ 7කට අධික පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගි වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පැවසුවේය.
මෙරට නන් දෙස සිටින හින්දු බැතිමතුන් සේම විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයක් වූ අතර අවසන් දේව මෙහෙය වෙනුවෙන් පැමිණි ජනතාව හේතුවෙන් යාපනය නගරයේ දැඩි මාර්ග තදබදයක්ද හට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
දින 25ක කාලයක් පැවති නල්ලූර් වාර්ෂික මංගල්‍ය පූජා කටයුතු හෙට (21) පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතයි.
නල්ලූර් කොවිලේ දේව පූජාවට පැමිණි බැතිමතුන් කියා සිටියේ සාමාකාමී පරිසරයක් තුලා නිදහසේ සිය ආගමික වතාවත් සිදු කර ගැනීමට දැන් උතුරු කරයට පැමිණීමට සියලු දෙනාට අවස්ථාව උදාවී ඇති බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
These tamil people should realize that the got this opportunity because Mahinda crushed terrorism and brought peace.
But majority of them are not grateful. In their culture they don’t know what “grateful” means.
මෙතන ඉන්න ගාන කොටු ගහල කියපල්ලකො මම එතකොටකියන්නම් මැයි 1ගෝල්ෆේස් ආපු ගාන 5000 ද කියලා
Thanks to Mahinda regime
ඇයි මේ පිං කැටය ගැන බලන්නේ නැද්ද අර වසලයා
වසලයා නෙමෙයි ඌ ගෙවලයා, ඊළඟට උපදින්නේ මලපෙරෙතයෙක් වෙලා.
See this country of Buddhist country are respect for Freedom of Religion that Hindu worshiper to attend their ceremony by peacefully in Sri Lanka? We respect Hindus and other religion as well.
That is how Sri Lankan majority has thought and believed by Buddhist teaching .If this possible under LTTE rule in last 30 years war time?
මේවා දෙය්යන්ට එන පඩුරු. අර හාමුදුරුවරුන්ට එන පින්. දෙය්යන්ගේ ඒවා බෙදන්න තහනම්. පන්සලේ ඒවා බෙදල බෙදා හරින්නත් me පුන්යඩන්ට පුලුව. ඒවාට යේස් කියන පඩික්කම් පුරවන්නෝ අපේ දන් ගිලිමින් බලන් බණ කියනවා. චන්දෙ දුන්නු දානේ දෙන අපට තලාපියව්. අර පුන්දයන්ට කුම්බුදඩු කරපියව්.
What Boo says is 1000%correct. Where is Wijebahu why don’t you comment on the Jaffna kovil pooja. If not for Mahinda there wouldn’t have been any pooja there under the killer Prabakarn.