යාපනය නාගවිහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලයි..
December 23, 2017 at 8:02 am | lanka C news
යාපනය නාග විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය මුත්තවේලි ක්‍රීඩාංගනයේ නොපවත්ව ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනු කොට තිබූ පෙතසමක් ඊයේ (22) දින යාපනය මහේසත්රාත් එස්.සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
යාපනය දෙමළ ජනතා සංස්කෘතික සංසදයේ සභාපති එස්.නිශාන්තන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණෙ යාපනය සංවිධායක වී.මණිමුකන් යන අය විසින් අදාල පෙත්සම විසින් ගොනු කොට තිබින.
එහි සඳහන් කොට තිබුනේ මුත්තවේලී ක්‍රීඩාංගනයේ මීට පෙර දෙමළ ජනනතාවගේ අවසන් කටයුතු සිදු කළ තැනක් බවත් මේ වන විට එම ස්ථානයේ කෝවිලක් ඇති හෙයින් එම ක්‍රීඩාංගනයේ නාගවිහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය නොපැවත්වීමට අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසටයි.
නමුත් යාපනය මහෙස්ත්‍රාත් එස් .සදීස්කරන් මහතා විසින් අදාල භූමිය පිළිබද පුරා විද්‍යා වාර්ථාවක්ද කඳවා එම භූමිය කිසිවෙකුටත් අයිති නැති රජයේ ඉඩමක් බැවින් එවැනි උත්සවයක් සිදු කිරීමට කිසිදු බාධාවක් නැත බව පවසමින් අදාල පෙත්සම නිශ්ප්‍රභා කිරීමට පියවර ගෙන තිබින.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යුද්දයෙන් පසුව දෙමල සාමාන්‍ය ජනතාව සාධාරණව හිටන්න පුරුදු උනා. උගත් විනිශ්චය කාර වරුන් ඒ ජනතාව අතර උගතුන් විදිහට නැවත අසාධාරණය රජ කිරීම වෙලක්වීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් යමපාලනය දිගටම තිබුනොත් මේ උගතුන් දඩයම ඩයස්පෝරාව විසින් ආරම්භ කරනු වැඩි ඈතක නොවෙයි.
නීතිය සම්බන්ධයෙන් රටේ අන් කොතැනකටත් වඩා උතුරු පළාතේ අධිකරණ සියළු කාරණා නිසිලෙස සොයා බලා යුක්තිය පසිදලන අයුරු ඉතා ප්‍රශංසනීයය. එවැනි අධිකරණ වෙනුවෙන් මාගේ ස්තුතිපූර්වක ප්‍රණාමය
යාපනය නාග විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන හිමියන්ට
නිවන් සැප ලැබේවා !!
යාපනය මහේසත්රාත් එස්.සදීස්කරන් මහතාට අපේ ස්තුතිය
ඕක තමයි කියන්නෙ සංහිඳියාව දෝරෙ ගලනව කියල. දකුනෙ අපිට විතරක් මේ කොන්ද පන නැති පාලක හැත්ත කියනව සංහිඳියාව ආරක්ෂා කරන්නලු. උතුරට, නැගෙනහිරට ගියහම ඒ ගැන කිසි කතාවක් නැහැ. බල්ලට ගිය සංහිඳියාව.
“සංහිදියාව” කියල ලස්සන වචනයක් දැම්මට ඕකෙන් ඇත්තටම කෙරෙන්නේ දෙමල, මුස්ලිම් ජාතිවාදීන්ගේ චන්ද ලබා ගන්න සිංහල මිනිස්සුන්ට අසාධාරණ කම් කරණ එකනේ.
“යහපාලනය” කියන එකත් ඔය වගේම ලස්සන වචනයක්.
නමුත් ඇත්තටම කෙරෙන්නේ කෙසේ හෝ බලය පවත්වා ගනිමින් හොරකම් කරණ එකනේ.
.ජාතිවාදී දෙමල ඊළම් ත්රස්තවාදීන්ගේ මේ පහත් ක්‍රියාවල ඉඩ නොදීම ගැන යාපනය මහෙස්ත්‍රාත් එස් .සදීස්කරන් මහතාට අපේ ප්‍රණාමය
HahA palane sanhidiyWa…..
Rakathumani. Vaha pMina rata. Bera denna.
මේ නඩු තීන්දුව සන්හිඳියාවට බාධාවක්. මේකෙන් යාපනේ දෙමළ ජනතාවගෙ හිත රිදෙන්ඩ පුළුවන්.
මේකද යහපාලනය කියන දෙමළ සංහිදියාව ? වහාම යාපනය දෙමළ ජනතා සංස්කෘතික සංසදයේ සභාපති එස්.නිශාන්තන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණෙ යාපනය සංවිධායක වී.මණිමුකන් යන අය වහාම ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයට අත්අඩංගුවට ගත යුතුයි ..සිංහල බෞද්ධයන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නා වත්මත් රේජිමය උතුරේ දෙමල ජාතිවාදීන් බෙදුම් වාදීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මේ රටේ නීති ක්‍රම දෙකක් තිබේද ????
යාපනය යනු අපේ මව් රටේ එක් ප්රදේශයකි … දෙමල කල්ලතොනින්ට එහි අයිතියක් නැත
ඩ්‍රවිඩ හින්දූන් අන්තවාදි නොවී කල්පනා කලයුතුය . අපේ බොදු පලාත් වල සුසාන බූමි පිරී ඇත්තෙ බුදුනුවන්ව සිටි මිනිසුන්ගේ සිරුරු වලින් පමනක් නොවේ. එවායේ කිතුවන් , හින්දූන් ලෙස ජීවත් වූ මිනිස් සිරුරුද ඇත. මියගිය පසු මල සිරුරට ආගමක් ජාතියක් කුලයක් වේද. සති කීපයකට පසු ගොඩගෙන බලන්න තමන්ගේ කුලය,ජාතිය , ආගම එහි රැකී තියනවාද කියල.
උතුරේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කල උදාර සේවයට අපේ උපහාරය .ගෞරවනීය පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන හිමියන්ට.නිවන් සුවය ලැබේවා
ගම්වල නගරවල උතුරේ සිංහල පැරණි නම් නැවත බාවිතා කල යුතුය දෙමළ නම් වහාම තහනම් කල යුතුය
අපවත් වුනු මහ නා හිමියන්ගේ සිරුර අවසන් කටයුතු තමන්ගේ ප්‍රදෙශයක සිදුවීම තමන්ට වන ගව්රව යක් ලෙස සලකන්න මේ කුහකයින් ට බැරිද. උන්වහන්සේට නිවන් සැප ලැබේවා.
බලහත්කාර ප්‍රචාරයක් නෑ, බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති
බුදු දහම ඇදහීමට යොමුවී සිටින බි්රතාන්ය හමුදාවල භටයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුළ දී ශීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි ලන්ඩන් ඬේලිමේල් පුවත්පත කියයි.