යාපනය නාග විහාරයට කඩා පනීද.. නාග විහාරය කොටි හිතවාදීන්ට බලවත් හිසරදයක්…

April 22, 2018 at 6:31 am | lanka C news
යාපනය නාග විහාරයට කඩා පනීද.. නාග විහාරය කොටි හිතවාදීන්ට බලවත් හිසරදයක්…

පසුගියදා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම කෝකිලායි සම්බෝධි විහාරයට ඇතුළුවී එහි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ට බලයක් ලැබුනේ කෙසේ දැයි වහාම පරික්ෂා කල යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රශ්න කර සිටි.

ඒ මහතා මේ අදහස් පල කරන ලද්දේ පසුගියදා එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද දෙමල ජාතික සන්ධානය ඉටුකරන්නේ තනිකරම ජාතිවාදී උවමනාවක් ඔවුන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ,රට නැවත යුධ පිටියක් කරන්න.මේ යට යුද්ධය කාලයේ රට රටවල් වලින් ලැබුණු මුදල් ලැබෙන එක නතර වෙලා,ඒ දේවල් නැවත ලබා ගන්න නම් අහිංසක මිනිස්සු ඝාතනය වෙන ත්‍රස්තවාදී යුද්ධයක් ඇති කරන්න අවශ්‍යයි.මේ සැරසෙන්නේ රට නැවත ඒ ලේ හැලෙන තැනට අරන් යන්න.දකුණේ යම් සංවිධානයක් මේ විදියට වෙනත් ආගමික ස්ථානයකට ඇතුල් වෙලා ප්‍රශ්න කලා නම් මොකක්ද ඇතිවන තත්වය?එහෙනම් රජය වහා දැඩි පියවර ගනීවි.නමුත් දෙමල ජාතික සන්ධානයේ මේ ක්‍රියා සම්බන්දයෙන් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා අද වෙනතුරු කිසිම ප්‍රකාශයක් මා දන්නා තරමින් සිදු කොට නැත.ආගමික කාරණා රටේ පොදු ජනතාවට ඉතා සංවේදී කාරණා,ඒ නිසා රජය වහාම දෙමල ජාතික සන්ධානයේ මේ හිතුවක්කාර ක්‍රියා රජය මැදිහත්වී නතර කල යුතුයි.

පසුගිය දවසේ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමෙන් දෙමල ජාතික සන්ධානය රටට පෙන්නුම් කළා තමන් ඉන්නේ කවුරු සමගද කියන කාරනාව,ඒ නිසා අපි අහනවා ආණ්ඩු උතුරු නැගෙනහිර පාලනය දෙමල ජාතික සන්ධානයට නොනිල වශයෙන් දීලද තියෙන්නේ කියලා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අපිට මතකයි මීට කාලෙකට කලින් උතුරේ මහා ඇමති විග්නේශ්වරන් මහතා කෝකිලායි විහාරස්ථාන ඉවත් කරන්න කියල කිව්වා,එහෙත් එම නියෝගය ක්‍රියාත්මක කෙරුණේ නැත. හදිසියේ හෝ බස්‌නාහිර පළාත් මහ ඇමැතිවරයා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇති මුස්‌ලිම් පල්ලියක්‌ හෝ හින්දු කෝවිලක්‌ ඉවත් කළ යුතු යෑයි නියෝග කළහොත් සිදු වන්නේ කුමක්‌ද? එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා නිවේදන නිකුත්  කරාවි. ඒ නිසා අපි අහනවා මෙහෙම වැඩ කරන්න විග්නේශ්වරන්ට බලය දුන්නේ කවුද කියල

කෝකිලායි සම්බෝධි විහාරයට කඩාවැදුණු මේ පිරිස හෙට අනිද්දා යාපනය නාග විහාරයට කඩා පනීද? නාග විහාරය ද කොටි හිතවාදීන්ට බලවත් හිසරදයක් වෙලා තියෙන්නේ. මේ සියලු නොපනත්කම් සංහිඳියාව වෙනුවෙන් හෝ ජනතාව ඉවසා ඉදීවිද කියන ප්‍රශ්නය මතුවෙනවා. යනුවෙන්ද සදහන් කලේය.

– කීර්ති දුණුවිල

228 views

7 Comments to “යාපනය නාග විහාරයට කඩා පනීද.. නාග විහාරය කොටි හිතවාදීන්ට බලවත් හිසරදයක්…”

  1. Sampath says:

    What happened to his walk from Kandy to Colombo to remove Ranil?

    • Walking to Kandy to Colombo is his business. you have to worry about the fact that he raised in this press conference.

    • kate says:

      Sampath Haraka. Are you Sinhalese? The problem discuss in this article is not your question. Even I am a Christian I am sensitive to our these problems face by our nation. We are going to lose our country as a nation. Tamil people do not have any right to remove a Buddhist temple. Why our people are sleeping?

      • Saradiel says:

        උතුරේ ඊළම් වාදී දෙමළ ජනතාව වහාම අපේ රටින් පිටුවහල් කරනු
        TNA ඇතුළු දෙමළ ත්‍රස්තවාදී බෙදුම්වාදී දේශපාලන පක්ෂ වහාම තහනම් කරනු
        දැන් මේ රට ලන්දේසි කොලණියක් නොවන නිසා . තේසවලාමෙයි නිතිය වහාම ඉවත් කරනු ..
        1658 දී දකුණු ඉන්දියාවේ ඇතිවූ ප්‍රබල සාගතයත් සමග යටත් විජිත පාලකයන් ඉන් ප්‍රයෝජන ගෙන දකුණු ඉන්දියාවේ විශාල වහල් වෙළඳාමකට මුල පිරූහ. ලන්දේසින්ගේ දුම්කොල වගාව සඳහා ආරම්භ වූ මෙය ක්‍රි.ව. 1704-1707 යාපනය භාර නිලධාරි ක්‌ලාස්‌ අයිසාක්‌ට සකස්‌ කළ තේස (රටේ) වලාමෙහි (නීතිය/චාරිත්‍රය) දෙමළ වෙල්ලාල වගා ශ්‍රමිකයන්ට තමන්ගේ රටේ නීතිය බවට පත්විය. එය තේසවලාමෙයි නම් වේ. ක්‍රි.ව. 1708 නීතිගත කළ මෙය කොටස්‌ දෙකකි.
        I යාපනය මලබාර් පදිංචිකරුවන්ගේ පුද්ගල නීති
        II යාපනය ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන්
        මේ අනුව අන්‍ය ජාතීන් යටපත් කළ නීතිය යටතේ යාපනයේ ඉඩම් කුලී වහළුන් ලෙස හැඳින්වූ බහුතර දකුණු ඉන්දියානුවන්ට හිමිවිය. (සියලුම යාපනයේ වැසියන්) (දකුණු ඉන්දියානු සම්භවයක්‌ නොමැත.)
        ක්‍රි.ව. 18 වන විට යාපනයේ ප්‍රධාන ජන කොටස බවට පත් වූ දෙමළ ජනතාව බහුතරය වෙල්ලාල කුලයට අයත් විය. ක්‍රි.ව. 18 යාපනයේ ප්‍රධාන ජනග්‍රහනය දෙමළ වුවද ක්‍රි.ව. 805 An account of the Island of Ceylon ග්‍රන්ථය රචනා කළ රොබට්‌ පර්සිවෙල් කපිතාන් දෙමළ ජනතාව හඳුන්වා ඇත්තේ විදේශිකයන් ලෙසය.

  2. mapitigama says:

    Thanks to kate and jayantha. They have replied to sampath buffalo clearly .

  3. Gamini Abaya says:

    YES…. OF COURSE ……WE WILL NOT STAY PATIENTLY.

  4. rathne says:

    People of Sri Lanka should be named as Sri Lankan not for Tamil, Muslim or Sinhalese. For making this non-racist universal idea the Sri Lanka government must be banned all political parties use the racial way names such as Tamil ….. party , Muslim …..party or Sinhalese …..party.

Main News