යාපනය විනිසුරුගේ ආරක්ෂකට වෙඩි තැබුවේ කොටි සාමාජිකයෙක්.. විවාහ දෙකයි.. දරුවන් 8යි..
July 25, 2017 at 6:48 pm | lanka C news
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තබා අද උදෑසන යාපනය පොලීසියට භාර වී සිටින සැකකරු සෙල්වරාජා ජෙයන්තන් පිළිබඳව තොරතුරු රැසක් අදාල වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.
සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්රියාකාරී පුද්ගලයෙකු වශයෙන් කටයුතු කර ඇතයි අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බරිඳක් විසින් පවසා ඇත.
මෙම සැකකරු 1999 වසරේ කයිට්ස් අල්ලපිට්ටි මාන්කුම්බාන් ප්රදේශයේදී විවාහ වන අතර ගැහැනු දරුවන් සිවු දෙනෙකුගේ පියෙකුද වන අතරම පසුව 2009 වසරේදී අදාල කාන්තාව දමා ගොස් යාපනය පුන්කුඩතිව් ප්රදේශයේ තවත් කාන්තාවක් විවාහ කරගන්නා අතරම එම කාන්තවට දාව ගැහැනු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වනවා.
සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්රී රෝද රථයක්ද පදවා ඇත.
සැකකරු යාපනය නල්ලූර් ප්රදේශයේ උපන්නෙකු හෙයින් එහු විසින් පැදවූ ත්රී රෝද රථය නල්ලූර් ත්රී රෝද රථ හලට එක් කිරීම සඳහා අදාල වෙඩි තැබීම සිදු වූ දා සැකකරුගේ සොහොයුරා හා ඥාතියෙකු සමගින් බීමතින් පැමිණ ත්රී රෝද රථ ගාලේ සෙසු රියදුරන් සමග ඇති කරගත් ආරවුල දුර දිග යාමෙන් ඇති වූ තදබදයට මැදි වූ මහාධිකරණ විනිසුරුගේ රථය සහ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීමට ගොදුරු වූ බවටයි.
කෙසේ වෙතත් සැකකරු විසින් අදාල වෙඩි තැබීම සිදු කොට අසල සිටි කාන්තාවකගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති අතර සැකකරු යතුරු පැදියේ ගමන් කරන අයුරු මාර්ගයක සී.සීටී.වී කැමරාවකද සටහන් වී තිබුනු අතර අදාල යතුරු පැදිය යාපනය අරියාලෙයි ප්රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සුලුජාතිකයින්ට විවාහ 2 කරගැනීමට අවසර දුන්නේ කුමන නීතියක් යටතේද ? සමහර මුස්ලිම් ජාතිකයින් විවාහ 4 වැඩියෙන් සිදු කරගෙන ඇත ..ඒවාට නීතිමය පිය වර නොගන්නේ මන්ද ?
සිරිසේන කළු කොටි ත්රස්තවාදීන් නිදහස් කිරීම නිසා නැවත LTTE ත්රස්තවාදීන්ට පන ඇවිත් …නැවත අපේ රටේ ලේ ගංගා වක් ගලයි වගෙයි , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කාලය පැමිණ ඇත
ඊළාම් සිහිනය වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන් බුරුතු පිටින් මරා දැමූ ප්රභාකරන් නම් වූ ජනඝාතක මෘගයා සමග නන්දිකඩාල් කලපුවේ ගිලීගිය ඊළාම් සිහිනය යළි ගොඩ ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් TNA ජාතිවාදී දෙමලුන් නැවත් බෙදුම් පටන් අරන් … මේ සියල්ලටම වගකිවයුත්තේ කොන්දපන නැති යමපාලන දේශපාලකයන් සහදෙමල කොටි ඩයස් පෝරාවේ නටවන රුකඩ පබයෙක් වැනි පාලකයා සිරිසේනය
ගෑනු දෙකයි ළමයි 8 යි ඔකොම පියා වගේම කළු කොටි ත්රස්තවාදීන් වියහැකියි
දෙමළ ජනගහනය වැඩි කරගැනීමේ ක්රමය සාර්ථකයි වගේ ..දැන් LTTE කොටින්ට සිරිසේන වන්දි මුදල් දෙනවනේ .
.රැකියාව ළමයි හැදීම ..අහෝ අපේ මහජාතියේ බදු මුදල් වලින් සිදුවන අපරාධය ..LTTE ත්රස්තවාදී න් වැඩිකිරීම
ඔය වෙඩිතැබීම පොලිසියෙන් හොයන එක වැරදියි.. ඒක සන්හිදියාවට බාධාවක්..
යුද්ධයේ ජයග්රාහකයින් නැතිය කියමින් කොටි ත්රස්ථවාදීන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළමින් එන්.ජී.ඕ. පරයන් සමග නිදිවදින “අලුත් පරපුරේ” කඩප්පුලි ආචාරියන්, ගංජා අදින හිපියන් සහ ටෙලි පඩංගු ගණිකාවන් මේවා ගැන කියන්නේ මොනවද?
Un monawa kiyannada, soosthiyak gahala ahuwena ekek ekka budiyaganna eka thamai unge jeewithe Ratata Jathiyayata ammata Thaththata hena gahuwath kamak ne…
Boru sakkshi dun nadukara hamuduruwo vahama athadanhuwata ganu! ahisaka kotiya vahama nidahas karanu!
පොලිසියෙ ගිරව කිව්වෙ බීපු මිනිහෙක් තුවක්කුව උදුරගෙන වෙඩි තිබ්බ කියලනෙ.ගිරව එතන උන්න, ඇහින්ම දැක්ක කියලත් කිව්වනෙ.
ගිරව දතාගෙ නෑයෙක්ද?දතා ගිරවගෙ නෑයෙක්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියාපල්ල..
දෙමල කොටි ඩයස්පෝරාවේ බත්බැලයෙක් …මුළු රටටම නින්දාවක් මේ පොලිස් ප්රකාශක