යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…

January 13, 2022 at 2:10 pm | lanka C news
යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…

යාපනය යනු ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි නගරයක් මිස එය වෙනත් කිසිදු රටක දකුණින් පිහිටි නගරයක් නොවන බව කොළඹ සිටින චීන තානාපතිවරයා සඳහන් කරයි.

මෑතක දී තමන් යාපනයේ සිදු කළ සංචාරය පසුපස කිසිදු සැඟවුණු න්‍යාය පත‍්‍රයක් නැති බවද ඒ මහතා පැවසීය.

කොළඹ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම තමන්ගේ යුතුකමක් බව පවසන තානාපතිවරයා කොරෝනා වසංගතය නිසා තමනට එම කටයුත්ත සිදු කළ නොහැකි වූ බවත් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට බොහෝ කලක සිට සැලසුම් කර තිබූ බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

46,319 views

27 Comments to “යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…”

  1. sajitha says:

    cheena tanapatita ape gauravaya himiviya yutui me aettha nirbayawa paewaseema gaena. lankawe mechchara ayojayanakarala ape sampath balen pawaraganta hadan indiyanu sakkilinta ape desapalana sunakayo uttara denne naethi nisa.

    • sajitha says:

      Correction:lankawe mechchara ayojanaya karala cheenaya, indiyawata ape sampath uduraganta idadena ape desapalagnayanta cheena tanapati deela thiyenne honda adarshayak.

  2. ඔබ දන්නවාද ? says:

    තව වසර 150 කින් පසු මෙරට අළුතෙන් උපදින සෑම දරුවන් සියයකගෙන් 98 දෙනෙකුගේම මුහුණු චීනන්ගේ මුහුණුවල හැඩය සහ පෙනුම ඇතිව උපදින බව

  3. suren says:

    Thank you being frank, Tamils have to be told the truth by foreigners too.

  4. SALMAL says:

    Thank you, MR. Ambassador. Well said ..We appreciate it.This is Sinhalese Motherland .(.North Tamils are South Indian parasiters ..Tobacco slaves.)

    • Boris Vanculenberg says:

      You are a pain & a burden to this country MF! Today SL licks Chinese & Indians’ backs for survival. Tamils have all the fundamental rights to live in SL coz this is their motherland too. Learn the history you SoB!

      • SALMAL says:

        Don’t write bullshit …Tamils Homeland South India ,Sri-Lanka is Sinhalese Motherland .Tamils were minority people Indian parasiters

  5. රජරට බයියා says:

    අතිවිශිෂ්ටයි සර්. සහශ්‍රයේ හොඳම දැක්ම.

  6. Alapaluwa says:

    අනිවා මචෝ. යාපනය ලංකාවෙ කොටසක් ලංකාව චීනෙ කොටසක්.

  7. මිතුරැ චිනය උදෙසා සෑමවිටම අපගේ කෘතගුණ,.! says:

    ‘චින සිරි ලංකා මිත්‍රතවයට අකුල් හෙලනා ඉන්දියානු ආක්‍රමිකයන්ට,ඉන්දියාව නටවනා බ්‍රීතාන්‍ය ප්‍රමුඛ අමෙරිකානුවන්ට කුහකත්වයෙන් පිරැණු බටහිරයන්ට සහ උන්ගේ කුමන්ත්‍රණයන්ට විරැද්ධව ලෝකය පුරා දැවැන්ත අරගලයක් හෙළයන් විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබයි,.!
    ”චිනය සිරි ලංකාවේ කිසිදා වෙනස් නොවනා අසහාය මිතුරාට,ලංකාවේ සංවර්ධනයට දක්වනා දායකත්වයට අපගේ කෘතගුණ,.!
    ”ළෝකය තුළ මිතුරැ චිනය උදෙසා සෑමවිටම විසිරී පැතිරී සිටිනා හෙළයන් ශ්‍රෘඡුව පකෂපාතීතවය දක්වන බව මිතුරැ චීනයට දැනුම්දී සිටින වගයි,.!

    • Silva says:

      උබ චීනෙක් නේද තව හොඳට සිංහල ඉගෙන ගනින්. 😀

      • බ්‍රවුන්රිග් මතක්කරගනින්,.. says:

        ” ගොන් වහළ් පරයෝ , තොගෙ ගෑනි ඵවාපිය කලු පොල්ලෙන් ඉදිමෙන්න නෙලන්න, තොට ගෑනි කියාවි හරියටම චිනෙක්ද යකෙක්ද යන වග,චින්නු තොපිට මටසුමට වැඩිබව දන්නවා පරයෝ,ඝාථකයා බ්‍රවුන්රිග් මතක්කරගනින්,..

  8. Sky says:

    WHY China so interesting about North ? Because of China’s business dealings in Sri- lanka
    The boundary between China and India represents the longest contested border on the planet. Confrontations between the two sides have turned deadly in recent years, as China becomes increasingly aggressive in the region.

  9. ලොකුම කැල්ල says:

    ඉන්දියාවත් එක ගනුදෙනු කරන එක හරිම පරිස්සමින් කරන්න ඕනේ. ජේ ආර්ටත් බැරිවුනා ඉන්දියාව කළමනාකරණය කරගන්න. ඒ කාලේ ඉන්දියාව හිටියේ රුසියානු කඳවුරේ ජේ ආර් හිටියේ ඇමරිකන් කඳවුරේ. සිරිමාවෝ ගේ හොඳම හිතවතිය වුනු ඉන්දිරා ගාන්දි මැතිනිය ජේ ආර් ගෙන් පලිගන්න රෝ සංවිධානය මෙහෙයවලා ලංකාවේ ඉන්න උසස් පොලිස් හා හමුදා නිලධරීන් සමඟ යටින් වැඩ කරලා නිය පොත්තෙන් කපන්න තිබුණු දේ පොරවෙන්වත් කපන්න අමාරු ගානට LTTE එක හැදුවා ජේ ආර් ගේ ඇහැ වහලා. දැන් ඉන්දියාව ඉන්නේ ඇමරිකාව පැත්තේ අපි දෙපැත්තටම ඉඩම් ඇතුළු මර්මස්ඨාන විකුණමින් ඉන්නවා. ටික දවසකින් මුන් දෙන්නම දඟලනවා ලොකුම කැල්ල ගන්න,

  10. Saradiel says:

    උතුරේ සිට සේද මාවතට පාර කපන තුරු චීනය ඉන්දියාවට විරුද්ධව කඩුව අදි ..අපේ රටේ සම්පත් සියල්ල අත්පත් කර ගත් පසු චිනේ කඩුව අදින්නේ ලංකාවේ ජනතාවට බව අමතක නොකරන්න ..දනතමත් රටේ ජාතික සම්පත් චීනුන් සතුවෙලා වසර 198,99 ට තවත් ණය ගන්නවා ඒ ණය ගෙවීමට බැරි වෙන විට රටේ ඉඩම් සින්නක්කර විකුණනවා ..චීනෙන් ණය ගැනීම ආරම්භ කලේ මහින්ද ..ඔහු අපේ රට චීනුන්ට උගස් කිරීමට දායක වුනා ..එක රට ජාතියට කල ලොකු ජාතික අපරාධයක් ..අද චීනෙන් ණ ය මුදල් අරන් සිම්බාවේ රටට සිදුවී ඇති ආර්ථික විනාශය ගැන සිතීමට කාලය පැමිණ ඇත ..අපේ රට චීනෙන් ගත් ණය ගෙවා කෙසේ හෝ රටේ සම්පත් බේරාගත යුතුයි .හෙළයිනි ඒ සදහා කටයුතු කරව් ..දේශපාලකයින් ගැන විශ්වාසයක් තැබිය නොහැක

    • Saradiel says:

      දැනට මත් රටේ ජාතික සම්පත් චීනුන් සතුවෙලා වසර 198,99 ට,උතුරේ සම්පත් අයත් කරගැනීමට වගේ සැලැස්ම. නමුත් චීන තානාපතිතුමා උතුර ගැන පැවසූ කථාව අගය කලයුතුයි

Main News