යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම්…
November 22, 2018 at 4:40 pm | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී එල.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් තයනම් කරන ලෙසට යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඊයේ (21) දින ඉල්ලා ඇත.
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජය හා කොටි නායක ප්රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව එල්.ටී.ටී.ඊ. සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් තහනම් නියෝගයක් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් ඊයේ දින අදාල නඩුව විභාගයට ගත් යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා විසින් එහි අවසන් නියෝගය හෙට (23) දිනයේදී ලබා දෙන බවටත් එදිනට අදාල තහනම ලබා දීමටනම් අවශ්‍ය හේතු හා වාර්ථා විධිමතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෝපායි පොලීසිට දැනුම් දෙනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යාපනයේ ත්රස්තවාදීන් පිරි විශ්වවිද්‍යාලය වහාම වසා දමනු ..නැතහොත් එහි පාලක මණ්ඩයේ නිලධාරින් වහාම ඉවත් කරනු
අපේ රටේ LTTE මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදය සැමරීමට ඉඩ නොදෙනු ..මෙයට සහය දෙන දෙමල කොටින් වහාම අත්අඩංගුවට ගනු
සිංහල කථිකාචාර්යවරු වහාම පත් කල යුතුයි
කොටි මහවිරු සතිය වහාම තහනම් කරන ලෙස ජනපති තුමාගෙන් ඉල්ලමු
ඕකුන් ඇරෙස්ට් කරලා දෙකක් වැනුවනම් හරි
මොවුන් පිටුපසින් සිටින දේශපාලකයින් අයත් පක්ෂ රටේ තහනම් කළ යුතුයි.
UGC must stop funding the University of Jaffna if they have such an event. Public money should not be wasted.
ජෙර්මනියේ හිට්ලෙර් සැමරීම සිරගතවන කාර්යක් මෙය අපේ රටේ මිනීමරු පිරපාකරන් සැමරීමටද ක්‍රියා කල යුතුය
2009 මැයි 18 වෙනිද අපි නන්දිකඩාල් කලපුවෙදි මරු තුරුලට යැවුවෙ දවසකට මිනිස්සු 7 ගානෙ වසර 33ක් පුරා නොකඩවා ජීවිත බිලිගත් මිනිස් වෙසින් සිටි යක්ෂයෙක්ව.
ඒ මිනී කන කාලකණ්ණි යක්ෂයා මිහිපිටින් තුරන් කරල අපි ලැබුවෙ ජයක් නෙමෙයිද? ඒක මනුශ්‍යත්වයේ ජයග්‍රහණයක්.
යහපාලනයට නේද කලින් මේවාට ඉඩ දුන්නා කියලා, කෝ දේශප්‍රේමීන්ගේ වැඩ?
ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය සේරම දේශප්‍රේමී හොර ආණ්ඩුව හා ජනපති අතේනෙ. ඉතින් මේව වලකන්න පියවරක් ගන්නෙ නෑ???
කෝ දේශප්‍රේමී හොර ඇමති මාවරමන්ඩියෙ විමලෙයි, කාණුකටා ගෙම්බන්පිලයි? ඇයි සද්ද නැත්තේ? මේව දැන් දේශප්රේමීද?
සිංහයා අවදියෙන්, ඉස්සර කෙලි නවත්තගෙන සාදාරණ විදියට වැඩකරගෙන පලයව්!