යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..

November 27, 2017 at 3:50 pm | lanka C news
යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..

අදට (27) යෙදුනු මහවිරු දිනය නිමිත්තෙන් යාපනය සරසවියේ සිසු සිසුවියන් විශාල පිරිසකගේ හා ආචාර්යවරුන් පිරිසකගේදී සහභාගීත්වයෙන් යාපනය සරසවියේ ඇති මහවිරු ස්මාර්කය අසලදී සමරනු ලැබූහ.

යාපනය සරසවිය ඉදිරිපිට මහවිරු සැමරුම වෙනුවෙන් ඉදිකොට ඇති සමාර්කය අසල කොඩි වැල් යොදාගනිමින් සරසා තිබුණු අතර යාපනය සරසවියේ සියලු පීටයන්හි සිසු සිසුවියන් විශාල පිරිසක් මහවිරු සැමරුම සඳහා එක් වූ අතර ඒ සඳහා අනද්‍යන කාර්ය මණ්ඩලයේද සහය ලැබී තිබුණි.

සෑම වසරකට යාපනය සරසවියේ මහවිරු සැමරුම් සිදු කරන අතර ඊයේ (26) දිනට යෙදී තිබුනු කොටි නායකයාගේ උපන්දිනයද යාපනය සරසවියේ ස්ථාන කිහිපයක හොර රහසේම සමරා තිබූ අතර සරසවියේ ස්ථාන කිහිපයකද ප්‍රභාකරණ්ගේ 63 වන උපන්දිනය නිමිත්තෙන් මහවිරු සැමරුම සඳහා සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් පෝස්ටර් අලවා තිබූ අයුරු දකින්නට ලැබුණි.

උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක අද සවස මහවිරු සැමරුම් රැසක් සංවිධානය කොට ඇති අතර ඒ සඳහා දෙමළ ජාතක සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

198 views

6 Comments to “යාපනය සරසවියේ කොටි මහවිරු සැමරුම මහ ඉහලින්.. සිසුන් හා ආචාර්ය වරුන් එක්ව සමරති..”

  1. prasad says:

    KOOO Prabaakaran peenna neee needa..?

  2. sira says:

    Konda nati Nayakayo Hitiyama Mehema Tamai….

    Ara Merichcha Minissu Sapa Karana Mewata….

  3. Mahasona says:

    අපේ රටේ එකම පාලකයෙක්වත් මෙවැනි මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ට සහය දක්වා නැත ..සිරිසේන ඔබ අපේ ජාතියටම කලේ නිගාවක් ඔබ දේශද්‍රෝහියෙක්
    දැන්වත් දේශපාලනයෙන් ඉවත් වී පලයන් යමපාලනයට සාපවේවා

  4. supu says:

    BAN TNA TERRORISTS PARTY SOON AS POSSIBLE

    • සුදු පරවියා says:

      LTTE ත්‍රස්‌තවාදීන් සමරන්නට නම් ඉඩ නොදිය යුතුමය. ත්‍රස්තවාදීන් සමරන සියලුම දෙමළ ඊළම් වාදීන් අත්අඩංගුවට ගත යුතුයි
      පුරවැසි භාවය අහෝසි කර අපේ රටින් පිටමන් කලයුතුයි
      වේලුපිල්ලේ ප්‍රභාකරන් යනු ම්ලේච්ඡ මිනිස්‌ ඝාතකයෙකි. ඉතා සරලව කිවහොත් අමුම අමු මිනී මරුවෙකි. මේ යක්‍ෂයා පොකුරු පිටින් මිනිසුන් මරා දැමීය. සිය බෙදුම්වාදය හමුවේ ඊට එරෙහි වන්නන් මරා දැමීම සඳහා මිනිස්‌ බෝම්බ නිර්මාණය කළේය.එපමණක්‌ද නොව, තමන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් උතුරේ දෙමළ සොයුරු සොයුරියන්ගේ සහ දුවා දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් කරලක්‌ එල්ලා දැතට තුවක්‌කුවක්‌ දී සටන් කරපල්ලා නැතිනම් වස කා මැරියල්ලායි අණ කළේය. බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ මහ විරුවා වූයේ තිස්‌ වසරක්‌ පුරා සමස්‌ත ශ්‍රී ලාංකීය ජාතීන් වෙත මරණය ළඟා කරමින් උතුරේ දෙමළ ජනතාවගේ මළ මිනී මතින් රජවෙන්නට ගිය මිනීමරු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති යක්‍ෂයාය. ඔවුන් සෙසු විරුවන් යෑයි කීවේ ප්‍රභාකරන් සමග මැරී ගිය කොටි ත්‍රස්‌තවාදී රැලටය.දෙමළ ජාතික සන්ධානය (එවන් පක්‍ෂයක්‌ මෙරට තුළ ලියාපදිංචි වී නැත) ප්‍රභාකරන්ගේ දේශපාලන බළකාය ලෙස බිහිවීම තුළින්ම එය පැහැදිලි වන්නකි. මේ දෙමළ ජාතික සන්ධානය ( TNA ත්‍රස්තවාදී පක්ෂය) වහාම තහනම් කල යුතුයි

  5. Wimal says:

    JVP ත්‍රස්‌තවාදීන්ට ඉල් මහ සැමරුම සමරන්නට නම් ඉඩ නොදිය යුතුමය. ත්‍රස්තවාදීන් සමරන සියලුම JVP වාදීන් අත්අඩංගුවට ගත යුතුයි. පුරවැසි භාවය අහෝසි කර අපේ රටින් පිටමන් කලයුතුයි
    WIJEWEERA යනු ම්ලේච්ඡ මිනිස්‌ ඝාතකයෙකි. ඉතා සරලව කිවහොත් අමුම අමු මිනී මරුවෙකි. මේ යක්‍ෂයා පොකුරු පිටින් මිනිසුන් මරා දැමීය.
    JVP දේශපාලන සන්ධානය, ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කල යුතුයි.

Main News