යාපනය සරසවි සිසුන් සරසවිය ඉදිරිපිට මිය යන තෙක් උපවාසයක් අරඹති…
October 17, 2017 at 12:40 pm | lanka C news
අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින දේශපාලන සිරකරුවෙකු වව්නියාවට මාරුකරන්නැයි ඉල්ලා අද (17) උදෑසන යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් සරසිවිය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත.
මේ වන විට සරසවිය ඉදිරිපිට ඇති මණ්ඩපයක් තුල කලා අංශයේ සිසුන් 70 ක්පමණ දෙනා මෙම මාරාන්තික උපාවසයේ නිරතව සිටිති.
උපවාසයේ නිරත වූ සිසුන් කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් තිදෙනා හො එම තිදෙනාගෙන් අයෙකු වන මදිඅරසන් සුලක්ෂන් නැමත්තා වහාම වව්නියාව බන්ධනාගාරයට මාරුකළ යුතු බවට ඉල්ලමිනි.
මදිඅරසන් සුලක්ෂන් නැමත්තාගේ නැගනිය වූ මදිඅරසන් නිෂාන්තිනි නැමත්තිය මේ වන විට යාපනය සරසවියේ කලා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන හෙයින් යපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් අද උදෑසන් සරසවිය තුල රැස්වී අදාල රැඳවියා වව්නියාවට මාරු කරන තුරු උපවාසයේ යෙදීමට තීරණය කොට ඇත.
එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින සිරකරුවන් නැවත වව්නියාව බන්ධනාගාරයට ගෙන ආයුතු බවටත් එසේ නොවන්නට මාරාන්තික උපවාසය අවසන් නොකරන බවටද උපවාසයේ යෙදී ඇති සිසුන් වැඩි දුරටත් කියා සිටියහ.
පසුගියදා උතුර පුරාවට හර්තාල් ව්‍යාපාරයක්ද පැවතියේ අදාල සිරකරුවන් නදහස් කිරීම හා වව්නියාව බන්ධනාගාරයට මාරු කිරීම වැනි කාරණා ප්‍රධාන කොට ගෙනය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දකුණේ සාමකාමී උද්ගෝෂණ වලට කොරනවා වගේ වතුර නෑවිලි, කඳුළු ගෑස් ගැහිලි එහෙම උතුරට අකැපද….?
වරෙන්කො යහපාලන කාලකන්නි දකුණෙන් චන්දෙ ඉල්ලගෙන…..!
ඇයි බං මරාගෙ කාලෙත් උතුරේ උද්ඝෝෂණ තිබුනනේ ඒවට පොර අතක් තිබ්බෙ නෑනෙ හැබැයි පොර දකුණෙ උද්ඝෝෂණ වලට වෙඩි තියල මිනී මැරුවනෙ
උපවාසයේ නිරත වූ සිසුන්ගේ පන්ති තහනම් කරනු
දෙමලු කියන්නෙ සිංහලයන් වගේ බියගුලු ජාතියක් නොවේ මාරාන්තික උපවාසයක් කලොත් මැරෙනකම්ම කරනවා. අපේ එවුන් තැඹිලි බීලා නැගිටලා බයිලා ගහනවා.
උතුරේ සහ නැගෙනහිර තිබුණු උද්ගෝෂණ වලට තමයි 2009 දී මහින්ද දිගට හරහට කෙලියේ, මතක නැද්ද? ඒ කාලේ ඔය බබා නිදාගෙන ඉන්න ඇත්තේ මගේ හිතේ.
Don’t warry dear Jaffna University student. You will get your all demands very soon. Police will never come. They will protect you all.Because this is” jadapalanaya”. This stupid politicians and Police are chase out by force only south University student. It’s call “Sanhindiyawa”
WOW ! Like a student -EELAM WAR ….Tamil sahajivanaya ?….Sanhidiyava ?..President are you sleeping ?
Puppet Sirisena became President thanks to the TNA…Yahapalana corrupt traitors would have released these LTTE Prisoners to please their masters in the West, the diaspora and India.
Wake up SINHALESE FOLKS wake up Protect our Motherland
Since when these LTTE prisoners became political prisoners.
After Sirisena became puppet President
කොච්චර හොඳ වැඩක්ද ඕකට පුලුවන් තරම් අය එකතු කරගන්න මැරෙනකම් නොනවත් වන්න. ඔය පැත්තේ ඉන්න අය සැවොම ඔය වගේ වීර වැඩ කරලා මේ රටෙන් චුත වෙනවා නම් අපි උබලව වීරයන් සේ සලකන්නම් .
මමත් ඒ යෝජනාවට ඉහලින්ම කැමතියි.
I think that their demand can be considered because they want not the release the prisnor and only transfer to Vavunia prison.
WHY ? FOR WHAT? WHO IS THIS RACIST TAMIL STUDENTS ? Who cares their demands .
.This is not Tamil Country ..This is SINHALESE MOTHERLAND…Don’t write bullshit , Berty
කොල්ලනේ , කෙල්ලනේ මතක ඇතුව ඔය උපවාස කරන අතතුර කන්න ලෙමන් ෆෆ් වගේ බිස්කට් වර්ගයක් ලග තියාගන්න. ඔබලාව හසුරවන JVP උනුත් UN එක ඉස්සරහ උපවාස කලේ ලෙමන් ෆෆ් ලග තියාගෙන.
..පිරපාකරන් යක්ෂයා කරේ බැන්ද සයනයිඩ් කරල ගිලලා…..මියගිය LTTE තස්තවාදීන් ගිය පාරේම පලයව්
එක හොදයි මිනීමරුවන් නිදහස් කරනවට වඩා
Separatism and TNA go hand in hand…. These LTTE Prisoners should not be released.
Why not arrest these racist Tamil lunatic university students ?
TNA should be banned because of their support for separatism and carrying out LTTE agenda.
Over 26,000 valiant members of the Sri Lankan defence forces sacrificed their lives to save our motherland from the cruel grip of the LTTE!
We cannot allow the Tigers to win again!!If you feed a cobra with food, milk, etc. I can predict that it will bite your arsse!
Aney daruweni……………………… If you don’t eat you don’t die. At least sip a little water……………recomend lemon puff.
Shall we send Sira again your way ????????????????
Are they really political prisoners …..????
Who cares their demands ….STOP release or transfer LTTE prisoners