යාපනේට මහ නියගයක්… බොන්නවත් වතුර නෑ..

June 6, 2017 at 8:02 am | lanka C news
යාපනේට මහ නියගයක්… බොන්නවත් වතුර නෑ..

මේ දිනවල යාපන අර්ධද්වීපයට බලපා ඇති දැඩි නියං කාලගුණය හේතුවෙන් පානීය ජලය හිගවීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩුවට පත්ව සිටිති.

පවුල් 33000කට අයත් පුද්ගලයින් 121000ක් උග‍්‍ර පානීය ජලහිගයකට මුහුණ දෙමින් ඇතැයි යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරයි.

දැනටමත් රජය විසින් ජනතාවට ජලය බෙදා දීමේ කටයුතු ආරම්භ කර ඇතත් තව දුරටත් වැසි නොලැබුනහොත් ජනතාවගේ තත්වය තවත් බරපතල වනු ඇතැයිද දිසා ලේකම් කාර්යාලය කියයි.

141 views

19 Comments to “යාපනේට මහ නියගයක්… බොන්නවත් වතුර නෑ..”

  1. Lolla says:

    Ela da Braaaaa………

    • ඇත්ත says:

      සුමන්දිරන් කෝ…..
      වැල්ලවත්තේ සීතල කාමරේ දෝ….

      • CAT says:

        TNA දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මැති ඇමතිලා කොළබ ලොකු මන්දිරවල සැප විදිමින් සිටිද්දී..
        ජන්දේ දීලා මේ මෙලෙච්චේදක නරුමයින් පාර්ලිමේන්තුවට යවපු සාපෙට …. යාපනේ ඔවුන්ගේ ජන්දදායකයෝ නියගයෙන් පිච්චෙනවා

  2. බන්ඩා says:

    දේහෝ වස්සතු කාලේන ….

    රාජා භවතු ධම්මිකෝ.

    • SAPU says:

      අධික තණ්හාවෙන් පිරුණු අපේ රට කොල්ලාකෑමට .දරන උත්සාහයට .බොරු කියමින් සිංහල ජාතියට ලෝකයා ඉදිරියේ අවමන් කල , ආධ්‍යාත්මය අමතක කල මිනිසුන්ට සොභා දහම දුන් පාඩම …..
      මේ ත්‍රස්තවාදීන්ට වතුර නෙමේ දෙන්න ඕනේ …මඩුවලිගෙන් තලන්න ඕනේ ..උතුරේ සිංහලයන්ට කරන හිරිහැර වලට ..බුද්ධ සිද්දස්ඨාන විනාශ කිරීමේ සාපය …විපාකය පල දීලා …..

  3. Goba says:

    No need to worry. TNA, Samba, Wiggi and Tamil Diaspora will send tons and tons of 100% pure water.

    Whenever there is a disaster in the south, north goes to sleep, pretending not to be there.

    • asiri says:

      Very true they do not bother to even wink what ever happens to the country, south so for “sanhidiyawa” it’s their inferior mindset which has caused this separatist movement and will never get out of it, no matter how much the sinhalese become tolerant. I am sure their will be lot people going out and helping them from south if the situation continues, but they NEVER do it for us

    • asaranaya says:

      පර …ලු මූහුදේ වතුර බීපියව්.
      ela elama thamayi

    • සුජා says:

      අනිවාර්යෙන්ම ඇත්ත .දකුණේ මේවගේ විපත් වෙනකොට ඔය එක සුළු ජාතිකයෙක් වත් නෑ උන් ඔක්කොම මලා වගේ නිදි අපේම සිංහලු විතරයි උදවුවට ඉන්නේ . (දැක්කනේ වෙන එකක් තියා මුන්ගේ මහලොකු ඉන්දියානු නැව් අරගෙන ආපු බඩු තොගේ ?බුදු අම්මෝ මහා ට්‍රක් පන්සීයක විතර බඩු)හැබැයි ඉතින් උතුරේ මොනවා හරි උනොත් අපේ බුරුයක්කු සහජීවනය කියල සින්දු කියාගෙන බඩු ලොරි පිටින් අරගෙන යන්නේ , අපේ මිනිස්සුන් මෝඩයි අර සුද්දෝ වගේ උන්ට අන්තවාදී මුස්ලිමුන් ගහද්දි උන් සහජීවන බණ කියනවා අන්තිමේ උන්ගේ බෙල්ලත් වහාබියෝ කපාගෙන යනවා .
      මම නම් උතුරේ එවුන් වෙනුවෙන් එක වතුර බෝතලයක් දෙන්නේ නෑ වහාබින්ට දෙන්නෙත් නෑ ඒ හරකා විකිණුවා
      සහජීවනය කියන්නේ දෙපැත්තෙන්ම එන්න ඕනා දෙයක් එක නොදන්නා එවුන්ට වතුර අරගෙන යන්නේ සහජීවන සිහින පිස්සෝ

      • ලිහිණි says:

        ආප්පයා දැන් උතුරට දුවයි අපේ වතුරත් අරං ….කොටි කලා ඇතුළු ඊලම්වාදීන් දකුණේ සැපට ඉන්නවා
        යමපාලනේ මීහරක් රැලම දැන් උතුරේ ත්‍රස්තවාදීන්ට වතුර බෙදයි ,,අපේ මහජාතියේ බදුමුදල් වලින්
        යාපනේ ගනමකු දෙමලුන්ට ගිනි අරන් මදී අපේ රටට කරන/ කරපු අපරාධවලට

      • ගිරවා says:

        සිරිසේනගේ සහජීවනය…සංහිදියාව … ගිනිගන්නවා …..සෙනසුරා ලගම එන බව සිරා දැනගත යුතුයි ….මේ එයට මග සලකුණු ..නියගය …ගංවතුර

    • kamalsirikuruwita says:

      Bro, have some compassion, man. It is not the selfish , cast conscious, merciless , dirty politicians but the people of Jaffna are innocent and helpless, like the ordinary people in South. It is time that we from South should help our innocent brothers ans sisters in their needful hour..

  4. sasi says:

    ඔන්න ඩෙන් අප්පය හා පිරිවෙර අමුඩ ටික මිරිකල හරි වතුර දෙයි ,

  5. ගැමුණු says:

    අපිට උතුර නැතිවුනත් කමක් නෑ, පුලුවන්නම් කාන්තාරයක වෙලා විනාශම වෙලා පලයන්. අන්තවාදී ජාතිවාදී හැත්ත එක්කම.

    • Jude says:

      මේ මිනීමරු පිරපාකරන්නේ අවතාරය වූ විග්නේශ්වරන් ඇතුළු දෙමල සංධානයේ ජාතිවාදීන් නිසා යාපනේට …. සොහොන් කාලිගේ දේව සාපය ලැබිලා
      දෙමල සන්ධානය තහනම් කර මහඇමති වහාම ඉවත්කරනු ..

  6. ජසයා says:

    නිල්වලා ගග යාපනේට හරවමුද? සංහිදියාවට කදිම අවස්ථාවක්….

  7. siraa says:

    Thawa wilpaththuwa hambayanta demu

  8. LION says:

    පිරපාකරන් අපායේ ගිනිගන්නවලු මුන්ට දැන් ඒ ගැන පෙන්වනවා

Main News