යාපනේදී නාවික සෙබලුන් දෙදෙනෙකුට පහරදෙයි.. දෙදෙනාම රෝහලේ..

June 10, 2020 at 6:48 pm | lanka C news
යාපනේදී නාවික සෙබලුන් දෙදෙනෙකුට පහරදෙයි.. දෙදෙනාම රෝහලේ..

යාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

යාපනය කරයිනගර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලද අදාල සෙබලුන් දෙදෙනා දෛනිකව සිදුකරන ලබන සෝදිසි පාමුර සංචාරයක අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වෙයි.

නාවික සෙබලුන්ට පහරදුන් පිරිස් පලා ගොස් ඇති අතර අදාල පහරදීම සිදු කළ පුද්ගලියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

පහරකෑමට ලක් වූ නාවික හමුදා සෙබලුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන අතර මේ වන විට ඔවුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,469 Viewers

31 Comments to “යාපනේදී නාවික සෙබලුන් දෙදෙනෙකුට පහරදෙයි.. දෙදෙනාම රෝහලේ..”

  1. kaushan says:

    ammo anna ayee koti nagitala neda hehehe owa gihin kiyapn konde bandapu cheennunta

    • Chinthana says:

      All those Chinese who living in colombo does not have long wagging hair. They gently have cut hair may
      be themselves.

  2. Jagath says:

    කොටි නැගිටිනවෝ…..

  3. යොවුන් රාණී says:

    වේලුගේ සක්කිලි පැටවු ආපහු වැඩ පටන් අරන්!

    • සිවාජිලිංගම් KP says:

      මේකේ ඇත්තම සිදුවීම තමා මුන් දෙන්නා ගැනියෙකුට බල්මට් එක දාන්න ගිහින්. කොරෝනා නිසා මාස ගණන් නිවාඩු නැතිව එක දිගට ඩියුටි කරහම ඉතින් කොහොමත් මෝල තදවෙනවා. මුන් දෙන්නා මුර සංචාරේ යනගමන් නානා හිටපු ගැණු
      කෙනෙක් ව හොරෙන් බලලා ආතල් එකක් අරන් ගෙදර එවුන්ට මාට්ටු වෙලා.

      • කිරි ගුණයා says:

        පලයං සක්කිලියා මෙතන බොරු කියන්නෙ නැතුව .තොපේ ඔය මුරුංගා කරල් වගේ කෝටු අතපය තියෙන කළගෙඩි වගේ බඩවල් තියෙන, දත් කව්කැචර් වගේ දත් ඵළියට පැනපු ගඳ ගහන තොපේ සක්කිළි ගෑණු දිහා කවුද බලන්නේ….

        • LION says:

          ගෞරවනීය සංඝයාවහන්සේගේ අවමගුල් පෙරහරට ගල් ගැසූ මෙලෙච්චේද උතුරේ දෙමළ සක්කිලි කියන දේවල් කවුද විශ්වාස කරන්නේ ..
          උතුරේ ඉන්නේ ගෑනු නොවේ පිරපාකරන් කොටියාගේ සක්කිලි අවතාර … සිවාජිලිංගම් KP ගිහිං අක්ෂි වෛද්‍ය වරයෙක් හමුවෙලා ඇස්දෙකට බෙහෙතක් ගනින්

      • මිථිලා කුමාරි says:

        තොපිට LieTTE කියන්නෙ නිකමට නෙමේ බොලවු.
        තොපි අල්ලෙ පැලවෙන බොරු මවන්ඩ රුසියෝ කියනඑක මුලු ලෝකෙම ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් 40,000 ක් මැරුවයි කිව්වෙත් තොපිනෙ.

      • ගන්ජ බන්ඩා says:

        නාවික සෙබලුන්ගේ අසහනය දුරු කිරීම සඳහා පොහොට්ටුවට චන්දය දුන් දේශප්‍රෙමි බයි ජනතාවගේ බිරින්දෑවරුන් ශිෆ්ට් ක්‍රමයට යාපනයට යැවීම සුදුසුය.

        • සැරවෙනමුත්තු says:

          ඉස්ඉස්සෙල්ලම උඹේ ගෑණිවයි, මෑණියන්වයි යාපනේ නාවික කඳවුරු වලට යවල ආදර්ශයක් දීල හිටපන්!

      • Alapaluwa says:

        ඔන්න නාවි අය්යලා අපිට කිව්වනම් කලින්ම එනවා ආතල් එකක් දීලා යන්න. පෝන්නයෝ උනත් අපිත් නියම සැප අයියා..උහ්..උහ්

        • Hari says:

          ෂුවර් එකටම මූ එක්කෝ රන් ගොන්ජා, නැත්නම් මන්න පොංගල.

  4. Sirimal says:

    තත්ත්වය භයානකයි මහත්තයෝ

  5. පී යූ කේ ඉරාජ් says:

    කෝ මේ සිරිසේන?

  6. Saman says:

    හා හා හා

  7. Fernando says:

    අතීතයේ මුලින් ඔවැනි දේවල් උනා. නමුත් අපේ දේශපාලකයෝ ගනන් ගත්තේ නැ. මෙවැනි දේවල් මුලින්ම නැති කිරීමට වග බලා ගතහොත් හොදයි.

  8. Priyantha says:

    පහුගිය අවුරුදු පහේ නිවට නිවාලු දේශපාලුවෝ අපේ රටට කරපු දේවල්වල පසුවිපාක

  9. kkuruwita says:

    උතුරේ ඉවත් කල සියලූම හමුදා කඳවුරු නැවත ඇති කිරීම මේ තත්වයට හොඳම විසඳුමයි. නැවත සිතා බලමු. කඳවුරු ඇතිකල යුත්තේ රජයේ ඉඩම් වල පමනක් වීම වැදගති.

    • Alapaluwa says:

      I too agree with you!

      • sunimal says:

        උතුරේ සියලුම අධිආරක්ෂ කලාප නැවත රජයට පවරාගෙන නාවික හමුදාව පදිංචි කල යුතුයි සිරිසේන පබයා සහ යහපාලන හොර නඩේ, උතුරේ කොටින්ට අවශ්‍ය දේවල් දෙමින් යහපාලනය නටපු තොවිලේ ප්‍රතිඵල තමයි මේ ….යහපාලන නරුමයින්ට සාප වේවා

  10. lotus says:

    hi……RATAKATA ONI APAMANA AGAYAK …………………..

    • kkuruwita says:

      Priyantha says:
      June 10, 2020 at 7:57 pm

      පහුගිය අවුරුදු පහේ නිවට නිවාලු දේශපාලුවෝ අපේ රටට කරපු දේවල්වල පසුවිපාක

  11. Saman says:

    Demalata baye indiyawata baye wadakarot lankawa kadala tamay demallu anithpatta balanne

  12. OMG says:

    Sir.. election lan wela ayeth gahamuuuu… Raspat Sir. 😂😂😂

  13. Darshana Bandara says:

    මේ හදන්නේ විහින් වෙඩිකාගෙන ඊට පස්සේ මානව හිමිකම් කියල කෑමොර දෙන්න

  14. Heman says:

    Samaharunta hari sathutui wage comments dakkama threnne.

  15. MD says:

    Senadinayakatumani Corona Prashna Mada Utura Gana Meeta wada loku Awadanayak labadenna wei.Mewa suluwen Takanna hoda dewal nowe yai sitami.obata Jaya!

  16. Heman says:

    Nosalakilla nisa ehen korona haduna mehen batayo guti kanawa.

  17. Heman says:

    E aya training karala thiyenne gutikanna.adu gane duwapan barinam.

  18. පොල් බූරුවා says:

    ගංජා බන්ඩෝ උඹේ ගෑනිට ගංජා පොවලා, පැදුරක් එලල හාන්සි වෙලා ඉන්න කියපන්, අපි එන්නන් පෝලිමේ. ගොන් පාහරයෝ

  19. ගමේ වෙදා says:

    නේවි එක ටාගට් කරලා මෙ ඇටෑක් දෙන්නේ කේරල ගංජා , හෙරොයින් ජාවාරම් කරුවන්ගේ සැලසුමකට අනුව වෙන්න පුළුවන් . මේ ජාලයේ කොටි ඩයස්පෝරාව , සහ සුමන්දිරන්ලා ඉන්න ඉඩ තියෙනවා . නේවි එක පසුගිය කාලෙ මේ ජාවාරම් ඇල්ලූ නිසා. සමහරවිට නාවික හමුදාවට කොවිඩ් 19 ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් මොවුන් හමුදාවට සේවාවන් සපයන කිසියම් පුද්ගලයෙක් හරහා කලා විය හැක

Main News