යාපනේදී පොලිස් රියට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට..
June 5, 2017 at 12:40 pm | lanka C news
පසුගියදා යාපනය පලෙයිහිදී පොලිස් මෝටර් රියක් ඉලක්ක කර වෙඩි තැබූ සිදුවීමට සැක පිට ත්රස්ත විමර්ශන ඒකකය විසින් යාපනය උරුම්පිරායිහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
29 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් ප්රශ්න කිරීම් සිදු කරමින් ඇත.