යාපනේදී පොලිස් රියට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට..

June 5, 2017 at 12:40 pm | lanka C news
යාපනේදී පොලිස් රියට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට..

පසුගියදා යාපනය පලෙයිහිදී පොලිස් මෝටර් රියක් ඉලක්ක කර වෙඩි තැබූ සිදුවීමට සැක පිට ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් යාපනය උරුම්පිරායිහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

29 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් ඇත.

12 views

6 Comments to “යාපනේදී පොලිස් රියට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට..”

  1. ජසයා says:

    සංහිදියාවට බාධාවන මෙවැනි අත්අඩංගුවට ගැනීම් පිලිබදව රජය මීට වඩා විමසිලිමත් වියුතුයි. පොලිස් මෝටර් රියට සෙල්ලමට වගේ වෙඩිතියන්න ඇති. එහෙමයි කියල සංහිදියාව නැතිකරගෙන පුලුවන්ද?

    • සුජා says:

      මේක මහා පුදුම අපරාදයක් අපේ රනිල් හිටියනම් එදා 2003 ඊනියා සාමගිචිසුම කාලේ කරුනාපාර්ශවය එක්ක අපේ හමුදාව ගනදෙනු කරනවා කියල රනිල් දැනගත්තම dont upset the ltte කිව්වා වගේ මේකටත් කියාවි ඩෝන්ට් අප්සෙට් සහජීවනය කියල .
      කවුද මේ තකතීරු වැඩේ කලේ .මේ එක වෙඩි පාරක් තිබ්බා කියල ජාතික ආරක්ෂාවට හානියක් වෙනවද ?මේ වැඩෙන් සහජීවනය නැතිවෙනවා නේද ?අපේ දත් දොස්තර මහතා කරන දේවල් මොංගල් මහතා කරන දේවල් සියල්ලම වතුරේ නේද අපේ සැටලයිට් ගෑනි එයාගේ දුවව දෙමල කෙනෙකුට බන්දලා දීලා කරපු කැපකිරීම අපේ මිනිස්සුන්ට කරන්න බැරි ඇයි ?එක වෙඩිපාරක් ඉවසගන්න බැරිද ?

  2. LION says:

    ටි එන් ඒ තහනම් කරනු

  3. GADOL says:

    ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

  4. lalith says:

    සෙල්ලං කොටියෙක් වෙන්න ඇති පුරශ්නයක් දෙකක් අහලා ඉක්මනට ගෙදරටම ගිහින් බස්සන්න නැත්තම් සම්පට හරි විග්ගට හරි කේනති යයි දන්නවනේ එයාලා හරි වසයි ආමි කෑම්ප් වලට ගහන්න පැන්නේ ජනමැට් පරිස්සමෙන් මේවා සොයා බලනු මැ නැවී

  5. Alapaluwa says:

    මේ අහිංසකයට කිසිවක් කරන්න එපා හොඳට කන්න බොන්න නාන්න දීලා සුරතල් මෙන් බලාගන්න.මොකද මෙය මේ palate gun එකකින් කුරුල්ලේකුට තියපු එකක් වැරදිලා කාර් එකට වැදුනේ. අනෙක මේ ළමයට හිංසා කරොත් අපේ මේ සංහිඳියාවට නපුරක් කැළැලලක්නේ.ඔය දින දෙක තුනක් තියාගෙන යවලා දාන්න.හැබැයි මේ අහිංසක ළමයා ගැන ඔත්තුව දීපු එකාව කොහොමහරි සොයා ඇතුලට දන්නා කියන්න FCID එකට. හැබැයි ඌව අවුරුදු 5කටවත් යවන්න ඕනේ.මම මේ සිරිපාල සහා රන්මැණිකා.දන්නවානේ අපි අසාධාරණ වැඩ නොකරනබව.

Main News